Lankave genu

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    hema genima ehema naha.

    ape gedara oke anith peththa. mama genige gedara minissu (nangi, malli) ekka katha karanne neha, gewal wlata yanne neha
     
    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    ඒක නොර්මල් දෙයක්. අර කතාවක් තියෙන්නේ "ගෑනිගෙ නෑයෝ ඉස්සරහ දොරින්, මිනිහගේ නෑයෝ පිටිපස්සෙ දොරින්" කියලා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    හොඳ අයත් ඉන්නවා නේ. මම දන්න අහලා තියෙන්නේ නම් එහෙමයි. සමහර පවුල්වල පුතාගේ තැන ලේලිට දීලා තමන්ගේම දුවෙක්ට වගේ සලකනවා කියලා අහලා තියෙනවා. ඒ තරම් හොඳ ලු. කිරියේ වැඩිහරියක් ඉන්නේ තනිකඩ කුකුලොයි වධක භාර්යවෝ ඉන්න සෙට් එකක් ද කොහෙදෝ 😬
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    හොඳ අයත් ඉන්නවා නේ. මම දන්න අහලා තියෙන්නේ නම් එහෙමයි. සමහර පවුල්වල පුතාගේ තැන ලේලිට දීලා තමන්ගේම දුවෙක්ට වගේ සලකනවා කියලා අහලා තියෙනවා. ඒ තරම් හොඳ ලු. කිරියේ වැඩිහරියක් ඉන්නේ තනිකඩ කුකුලොයි වධක භාර්යවෝ ඉන්න සෙට් එකක් ද කොහෙදෝ 😬
    මේකේ ඉන්න බැඳපු කුකුළු සේරම එහෙමයි වගේ.. නැත්නම් වයිපරයක් තියාගෙන මේකේ අත්වැඩ ත්‍රෙඩ් ගානේ රිංගන්න ඕන යැ 😂😂😂
     
    • Like
    • Haha
    Reactions: B.Chat and fxmoney