Lankave mal sindu ganana keeyada.......?

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    කානේශන් මල හරිම ලස්සනයි..
    ආලින්දේ සිට මටම අත වනයි..

    :rolleyes:
    (Subani Harshanee)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මල පනිනවා කෙහෙල් මලෙන් එක කෙහෙල් මලක් මෙහෙම ගියොත් මල් වඩමට ඉතුරු වෙයිද මලක් :lol: අනේ අනච්චන්දුක්කේ මල කට ගිය කලක් - (ගායකයගේ නම නම් මතක නෑ නේ :no:)
     
    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    මල පනිනවා කෙහෙල් මලෙන් එක කෙහෙල් මලක් මෙහෙම ගියොත් මල් වඩමට ඉතුරු වෙයිද මලක් :lol: අනේ අනච්චන්දුක්කේ මල කට ගිය කලක් - (ගායකයගේ නම නම් මතක නෑ නේ :no:)
    Oka Deepal Silva ge........................
     
    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    රෝස මලයි ඩේසි මලයි ලස්සනයි...
    සුලගට මල් වැනෙන විටත් හරි හැඩයි..
     
    Last edited: