Lankawa Dinawamu

~ Fiona ~

Member
Jan 4, 2009
2,594
85
0
32
Where I wanna b ♥
යාළුවනේ ඕගොල්ලො සමහරවිට Microsoft ආයතනයෙන් පවත්වන ' Imagine Cup ' තරඟාවලිය ගැන අහලත් ඇතිනේ?
ඒ තරඟයේ 'Software Design' අංශයට ලංකාවෙ අපේ සහෝදරයො පිරිසකුත් තරඟවදිනවා.. :)

රටවල් 75ක් අතරින් දැනට ලංකාවට දෙවනි ස්ථානය ගන්නත් පුලුවන් වෙලා තියෙනවා..
:yes:
(මේක තමයි ඒ තරඟයේ රටවල් වැඩිම ගනණක් සහභාගී වෙන තරඟ අංශය)

මෙහි ජයග්‍රාහක කණ්ඩායම තෝරගන්නේ ජනතා ඡන්දයෙන්... ඉතින් අපි එකතුවෙලා අපේ ලංකාව නියෝජනය කරන කණ්ඩායම කොහොමහරි පළවෙනි ස්තානයට ගේමු... :cool:

මේ තියෙන්නෙ අපේ කට්ටියගෙ නිර්මාණය.. :)
ඕගොල්ලොන්ට කරන්න තියෙන්නෙ එක පාරක් Video එකට යටින් තියෙන '' Vote " කියන එක Click කරන එක විතරයි...
June 20th
සිට July 9th දක්වා කරන්න පුලුවන් අපිට



එක කෙනෙකුට, එක දවසකට vote කරන්න පුලුවන් එක පාරයි කියල තමයි කියන්නේ (ඒ උනාට පැයකට විතර පස්සේ ආයෙත් කරන්න පුලුවන් ;))
මේක පුලුවන් තරම් share කරල අපේ කට්ටියව කොහොමහරි දිනවමු :D

කට්ටිය යන ගමන් ත්‍රෙඩ් එකට bump එකකුත් දාගෙනම යන්න..

බොහොම ස්තූතියි :D
 
Last edited:

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    Bump-it-up.jpg
     
    • Like
    Reactions: ~ Fiona ~