Lankawa enna ennama wala pallata yanawa ney?

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Lankawa enna ennama guu wenawa neda bun. Badu ganan gihin, crimes wadiy, road accidents wadiy, education anthimay, health service anthimay, living standards binduway. Dan bam lankawe idala kisima therumak nah ney bun. Kohoma hari ratakata yanna hithan inne. Umbalath ehemada.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    අපිනම් ගම්වලට වෙලා අල බතල වවාගෙන කනවා. බඩු මිල නෝ ප්‍රොබ්ලම්. කරත්තෙන් පුට් සයිකලෙන් ගමන් බිමන් යනවා නො ඇක්සිඩෙන්ට්. කොත්තමල්ලි තම්බගෙන බොනවා අසනීපවලට. නෝ හෙල්ත් වියදම්. ෆුල් මාවලස් ලයිෆ් බං. ජය හේ ලංකා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,261
    25,439
    113
    සල්ලි තියෙනවා නම් ඉඩම් අරන් දාගනිල්ලා..... බැංකු වල තිබ්බා ට අපට වාසි යක් නෑ.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Lankawa enna ennama guu wenawa neda bun. Badu ganan gihin, crimes wadiy, road accidents wadiy, education anthimay, health service anthimay, living standards binduway. Dan bam lankawe idala kisima therumak nah ney bun. Kohoma hari ratakata yanna hithan inne. Umbalath ehemada.
    Meh welawa thama mokak hari gamak gahanna hodama time eka bn...hamoma confuse wela inna welawawe mokak hari line ekak gahana eka lesi..balapan pani dhammika...earned few millions then vanished
     
    • Like
    Reactions: malakadss