Lankawa gana ai mea tharam hoyanne?

kariyek

Member
Oct 30, 2018
27
0
0
Britain , USA wage thawa eka eka europe ratawal walin lankawe parliment eka ras karanna kiyala illeem karala thibuna.

indiyawe campus wala un ada wirodatawe dakwanawalu agamathi ain karapu ekata.

wena rataka agamathi maru unaata ape campus wala unta gaanakwat nahane.

ape parliment eke wena rataka agamathi maru una eka gana katha karanne nehene kawadawat.:baffled:

ai me taram lankawa gana loke ratawal katha wenne? api ae tharam porawal da ban? :eek::eek:

punchi duupathak ne api. moko loka arthiketa balapaam karanna puluwan unye api?

oyalage adahasath daanna me gena.? :)
 
Last edited:

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    lankawa naya aran thiyenawa

    loka sammuthi walata sign karala thiyenawa

    eki meki noki ganu denu thiyenawa
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උන්ගෙන් ණය අරං තියෙනවා, ලෝක බැංකුවෙන් ණය වාරික අරං තියෙනවා. ඉතිං උන් හොයනවා.
    අනික තමයි ඒ රටවල් ඔය දෙන සල්ලි, උන්ගේ රටවල් වල මිනිස්සුන්ගේ බදු සල්ලි අනං මනං තමයි. එතකොට ඒ රටවල මිනිස්සුත් හොයලා බලනවා අපේ සල්ලි පිටරටවලට දීලා තියෙනවා නං ඒ රටවල් මොකද කරන්නේ කියලා. උන් කැමති නෑ උන්ගේ සල්ලි නාස්ති වෙනවා දකින්න.

    පොඩ්ඩක් බලපන්කො ට්‍රම්ප්ගේ එහෙම පේජ් එකේ. කොච්චර උන් ප්‍රශ්න අහනවද බදු සල්ලි කොහොමද වියදම් කරන්නේ අරකද මේකද කියලා.

    දැන් උබ කාටහරි නයට සල්ලි දීලා තියෙනවා නං ඌ මොකද කරන්නේ කියලා උබත් ටිකක් හොයලා බලනවනී. ඌ උබේ සල්ලි දෙයිද, රට පනිද මොකක් කරයිද කියලා.
     
    IMF Loans Loan denne na ita passe...

    ah theruna theruna. un dena naya walin lankawe un karana ewa denagattot satha pahak dena ekak na. :eek:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ආහ් බන්.. උබෙන් එකෙක් ණයක් අරගෙන මාරුවෙන්න ට්‍රයි කරනකොට උබ උකවලා ගන්නේ නැද්ද? අන්න එක තම දැන් ඔය ජාතියන්තරේ කරන්නේ.. නය ඉල්ලගෙන පුක පලාගෙන ආවට, දැන් උකවාගෙන යන්න හදන්නේ වාරිකේ නොගෙවා මාරු වෙන්න හදනකොට.
     
    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    ආහ් බන්.. උබෙන් එකෙක් ණයක් අරගෙන මාරුවෙන්න ට්‍රයි කරනකොට උබ උකවලා ගන්නේ නැද්ද? අන්න එක තම දැන් ඔය ජාතියන්තරේ කරන්නේ.. නය ඉල්ලගෙන පුක පලාගෙන ආවට, දැන් උකවාගෙන යන්න හදන්නේ වාරිකේ නොගෙවා මාරු වෙන්න හදනකොට.

    ado sira seen eka neh ban. dan itin suddanta wikinenna tama wenne anaathuwo tikata. wahal bawayata gani un awit.

    apit hena ali puk talk dunnata suddangen hingakana jathiyak wela ban. alayak kolayak tamban kaawanam meeta wada moraal.:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල මෙහෙ ඉදන් පස්ස දික් කරද්දි අරින්ඩ බලනව උන් ඕක සමන්ය දෙයක්..ඔය ණය කතා ගූ ඇන් පී වහල්ලු ලැජ්ජාව වග ගන්ඩ කියන කතා ලෝකෙ මොන රටත් ණයයි ඒත් ඒවට අත දාන්ඩ එන්නෙ නැත්තෙ රනිල වගේ පස්ස දික් කරන උන් ඒ රටවල නැති නිසා..
     
    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    රනිල මෙහෙ ඉදන් පස්ස දික් කරද්දි අරින්ඩ බලනව උන් ඕක සමන්ය දෙයක්..ඔය ණය කතා ගූ ඇන් පී වහල්ලු ලැජ්ජාව වග ගන්ඩ කියන කතා ලෝකෙ මොන රටත් ණයයි ඒත් ඒවට අත දාන්ඩ එන්නෙ නැත්තෙ රනිල වගේ පස්ස දික් කරන උන් ඒ රටවල නැති නිසා..

    api real kariyo wage naya genawanne ne kiyala gema illuwanam hari . ita passe ara credit card nadu wala wage nadu ahala puluwan widiyata rupiyal 100 gaane maseta gewanna kiyaine.

    moko pakku apita gahala gannaye awit. unuth oya denne ne ne kiwwata passe naya denawane. poliyen jeewat wena anathuwo wennathi unuth.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ado sira seen eka neh ban. dan itin suddanta wikinenna tama wenne anaathuwo tikata. wahal bawayata gani un awit.

    apit hena ali puk talk dunnata suddangen hingakana jathiyak wela ban. alayak kolayak tamban kaawanam meeta wada moraal.:sorry:
    ඔන්න හිතපන්කෝ, උබේ ගෙදර ඔප්පුව හොර කොපි ගහලා ඩේවිඩ් ගෙන් පොලියට සල්ලි ගන්නවා ගේ උගස් කරලා.. ඩේවිඩ් උබට කියනවා හිමිට වාරිකේ ගෙවපන් මතක ඇතුව කියලා. ඒ වගේම ඌ කියනවා උබ හවසට ගිහින් බිලා ගේ බඩු මුට්ටු පොලේ ගහලා විනාස කරන්න එපා, ගැනීට ගහන්න එපා. එහෙම උනොත් ණය දෙන්නේ නැහැ ගැනී අරන් යනවා කියලා.. උබත් පට්ට කැරියා.. ඩේවිඩ්ගේන් එහෙම වැදලා සල්ලි ඉල්ලගෙන එහෙමම ගැනිව යවනවා හොර ඔප්පුවක් අරගෙන චුන්-චෑන් ලගට. ඒ ගිහින් අරවගේම ණයක් ඉල්ලනවා. ගැනිගෙන් චුන්-චැන්ට වැඩක් නැහැ. ඌ බලනවා ඔප්පුව පංකාදු හතයි.. ගැනී ඉල්ලන්නේ ලක්ෂ 5යි.. චුන්-චෑන් එකට දෙනවා ලක්ෂ 10කම. හැබැයි අරවගේ කිසිම කෝන්දෙසියක් දාන්නේ නැහැ. එකම දේ නය ගෙව්වේ නැත්තම් ඉඩම චුන්-චැන්ට.. දැන් තෝ කැරියානේ. අවුරුද්දක් එහෙම ගියාම වලියක් දාගෙන ගැනිත් එක්ක තරහා වෙලා පාරට බැස්සම, ඩේවිඩ් යනවා තෝ හොයාගෙන. චුන්-චෑන් යනවා උබේ ගැනී හොයාගෙන, ගනුදෙනුවට වෙන දේ බලන්න.. උබ හුකන එක්ස්කියුස් දෙනවා ගැනිත් එක්ක ඉන්න බැහැ කියලා. එත් ඩේවිඩ්, චුන්චාන් උන්ට ඒ හුකාරිස් හරියන්නේ නැහැ.. ඔන්න ඕකයි තත්වේ.. ඩේවිඩ් චුනචාන් බලන්නේ යේම උබලා දෙන්නව සමාදාන කරලා ගේ ඇතුලට දාලා හුකවන්න/
     
    Last edited:
    • Like
    Reactions: rusiyanuwa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,464
    17,457
    113
    Auckland
    එහෙම තමා ලොකෙ රටවල් කටයුතු කරන්නෙ. ලංකාව කියන්නෙ එක්සත් ජාතින්ගේ සංගමයේ සාමාජිකයෙක්. අන්න ඒ නිසයි ඒ රටවල් විසින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන ලංකාවෙ ඒක හරියට ක්‍රියාත්මක වෙනවද කියල සැලකිරිමත් වෙන්නෙ. රටක් ආරාජික උනොත් අනෙක් රටවලට වක්‍රව බලපානව. හොදම උදාහරනය සිරියාව. සිරියාවෙ උන්ට ඔනෙ බම්බුවක් කරන්න කියල යුරොපෙ බලන් ඉන්න බෑ මොකද ලක්ශ ගානක් සරණාගතයො අද වෙනකොට යුරොපයට ඇවිත් ඉන්නව. මේවගෙන් ඒ රටවල ජන සංයුතිය, ආර්ථිකය සංස්ක්‍රිතිය වගේම ආරක්ශාව අර්බුදයට ලක් වෙනව. ලංකාවෙ යුද්දෙ නිසා කොච්චර නම් රටවලට ගියාද දෙමල සිංහල උන්. ඒ විතරක් නෙවෙයි ඉන්දියන් උනුත් ලංකාවෙ කියල සරනාගත වීසා ගහගෙන පැන්න විශාල ගානක්.

    ඒ නිසයි ඒ රටවල් කියන්නෙ රටේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියල.

    ආසියාවෙ ලොකුම සරනාගත අර්බුදය තියෙන රට ලංකාව. දෙවෙනි වෙන්නෙ මැදපෙරදිගට පමනයි. දේශපාලන බල්ලො මේ දේවල් කතා කරන්නෙ නෑ රටේ උන් එක්ක. මොකද චන්දෙ දෙන උන් මෝඩ ගොබ්බයො වෙන තරමට රවට්ටලා බලය ගන්න ලේසි නිසා.
     
    adoh devidatai chuun chantai dennatama erala unge ganuntat jigiya danna tibbanam thama athal eka.eth ekata yuda balaya saratama thiyenna one neda? russia wage?
     
    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    එහෙම තමා ලොකෙ රටවල් කටයුතු කරන්නෙ. ලංකාව කියන්නෙ එක්සත් ජාතින්ගේ සංගමයේ සාමාජිකයෙක්. අන්න ඒ නිසයි ඒ රටවල් විසින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන ලංකාවෙ ඒක හරියට ක්‍රියාත්මක වෙනවද කියල සැලකිරිමත් වෙන්නෙ. රටක් ආරාජික උනොත් අනෙක් රටවලට වක්‍රව බලපානව. හොදම උදාහරනය සිරියාව. සිරියාවෙ උන්ට ඔනෙ බම්බුවක් කරන්න කියල යුරොපෙ බලන් ඉන්න බෑ මොකද ලක්ශ ගානක් සරණාගතයො අද වෙනකොට යුරොපයට ඇවිත් ඉන්නව. මේවගෙන් ඒ රටවල ජන සංයුතිය, ආර්ථිකය සංස්ක්‍රිතිය වගේම ආරක්ශාව අර්බුදයට ලක් වෙනව. ලංකාවෙ යුද්දෙ නිසා කොච්චර නම් රටවලට ගියාද දෙමල සිංහල උන්. ඒ විතරක් නෙවෙයි ඉන්දියන් උනුත් ලංකාවෙ කියල සරනාගත වීසා ගහගෙන පැන්න විශාල ගානක්.

    ඒ නිසයි ඒ රටවල් කියන්නෙ රටේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියල.

    ආසියාවෙ ලොකුම සරනාගත අර්බුදය තියෙන රට ලංකාව. දෙවෙනි වෙන්නෙ මැදපෙරදිගට පමනයි. දේශපාලන බල්ලො මේ දේවල් කතා කරන්නෙ නෑ රටේ උන් එක්ක. මොකද චන්දෙ දෙන උන් මෝඩ ගොබ්බයො වෙන තරමට රවට්ටලා බලය ගන්න ලේසි නිසා.

    balan giyaama apit siriyawe anathuwo wage tamai tikak kaala beela posh pita hitiyata :sorry:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    sri lankawa democratic, (prajathanthravadi) samarajayak, neethiya yatathe, katawathma behe one widihata inne, Rajapakse ge thanathura, parliament vote ekakin hari (australia wala Morrison PM una wage, vote ekak aran) nathnan mathiwaranayen path unanam kauruth mokakwath kianne nehe, namuth mewage path unoth hamootama oroppu yanawane.
     
    sira seeneka neh. dan ranil parliment bahutare dinnot pora agamati wela mahindawa elonawada? natnam chandekata yana ekada wenne?
     
    rusiyanuwa

    Active member
  • එහෙම තමා ලොකෙ රටවල් කටයුතු කරන්නෙ. ලංකාව කියන්නෙ එක්සත් ජාතින්ගේ සංගමයේ සාමාජිකයෙක්. අන්න ඒ නිසයි ඒ රටවල් විසින් ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන ලංකාවෙ ඒක හරියට ක්‍රියාත්මක වෙනවද කියල සැලකිරිමත් වෙන්නෙ. රටක් ආරාජික උනොත් අනෙක් රටවලට වක්‍රව බලපානව. හොදම උදාහරනය සිරියාව. සිරියාවෙ උන්ට ඔනෙ බම්බුවක් කරන්න කියල යුරොපෙ බලන් ඉන්න බෑ මොකද ලක්ශ ගානක් සරණාගතයො අද වෙනකොට යුරොපයට ඇවිත් ඉන්නව. මේවගෙන් ඒ රටවල ජන සංයුතිය, ආර්ථිකය සංස්ක්‍රිතිය වගේම ආරක්ශාව අර්බුදයට ලක් වෙනව. ලංකාවෙ යුද්දෙ නිසා කොච්චර නම් රටවලට ගියාද දෙමල සිංහල උන්. ඒ විතරක් නෙවෙයි ඉන්දියන් උනුත් ලංකාවෙ කියල සරනාගත වීසා ගහගෙන පැන්න විශාල ගානක්.

    ඒ නිසයි ඒ රටවල් කියන්නෙ රටේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියල.

    ආසියාවෙ ලොකුම සරනාගත අර්බුදය තියෙන රට ලංකාව. දෙවෙනි වෙන්නෙ මැදපෙරදිගට පමනයි. දේශපාලන බල්ලො මේ දේවල් කතා කරන්නෙ නෑ රටේ උන් එක්ක. මොකද චන්දෙ දෙන උන් මෝඩ ගොබ්බයො වෙන තරමට රවට්ටලා බලය ගන්න ලේසි නිසා.
    :yes::yes::yes:
     
    rusiyanuwa

    Active member
  • ඔන්න හිතපන්කෝ, උබේ ගෙදර ඔප්පුව හොර කොපි ගහලා ඩේවිඩ් ගෙන් පොලියට සල්ලි ගන්නවා ගේ උගස් කරලා.. ඩේවිඩ් උබට කියනවා හිමිට වාරිකේ ගෙවපන් මතක ඇතුව කියලා. ඒ වගේම ඌ කියනවා උබ හවසට ගිහින් බිලා ගේ බඩු මුට්ටු පොලේ ගහලා විනාස කරන්න එපා, ගැනීට ගහන්න එපා. එහෙම උනොත් ණය දෙන්නේ නැහැ ගැනී අරන් යනවා කියලා.. උබත් පට්ට කැරියා.. ඩේවිඩ්ගේන් එහෙම වැදලා සල්ලි ඉල්ලගෙන එහෙමම ගැනිව යවනවා හොර ඔප්පුවක් අරගෙන චුන්-චෑන් ලගට. ඒ ගිහින් අරවගේම ණයක් ඉල්ලනවා. ගැනිගෙන් චුන්-චැන්ට වැඩක් නැහැ. ඌ බලනවා ඔප්පුව පංකාදු හතයි.. ගැනී ඉල්ලන්නේ ලක්ෂ 5යි.. චුන්-චෑන් එකට දෙනවා ලක්ෂ 10කම. හැබැයි අරවගේ කිසිම කෝන්දෙසියක් දාන්නේ නැහැ. එකම දේ නය ගෙව්වේ නැත්තම් ඉඩම චුන්-චැන්ට.. දැන් තෝ කැරියානේ. අවුරුද්දක් එහෙම ගියාම වලියක් දාගෙන ගැනිත් එක්ක තරහා වෙලා පාරට බැස්සම, ඩේවිඩ් යනවා තෝ හොයාගෙන. චුන්-චෑන් යනවා උබේ ගැනී හොයාගෙන, ගනුදෙනුවට වෙන දේ බලන්න.. උබ හුකන එක්ස්කියුස් දෙනවා ගැනිත් එක්ක ඉන්න බැහැ කියලා. එත් ඩේවිඩ්, චුන්චාන් උන්ට ඒ හුකාරිස් හරියන්නේ නැහැ.. ඔන්න ඕකයි තත්වේ.. ඩේවිඩ් චුනචාන් බලන්නේ යේම උබලා දෙන්නව සමාදාන කරලා ගේ ඇතුලට දාලා හුකවන්න/

    :yes::yes::yes::yes: