Menna ape rate minissu Akon vs karanua gana kiyana katha..

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    Nikan Gon Joke Danne Nethuwa Hitapan Ban. Karunala hari kiyanawa neme. Karunala ahema kalanam kale Ihalin apu Orders nisa. Anika karuna kiyanne kemeththen LTTE akata bendunba kenek neme. School yana kale balen peheragena gihin banda gaththa ayek. A gena oun samawa illala thiyanawa. Ath me amanaya Hithamathama thama Uge heliweli show walata Buddha prathima dagena thiyenne. Anika U gena mukuthma prakasha karalawath na. U buddhagamata witharak apahasa kala ballen neme.

    Anika Api Sirasen Uwa gennanda hadapu akata puduma wenne na. Mokada Umbala wage harak tikak innawane ona welawaka Sirasata Sudu Hunu Ganda. Prabakaran weni mineemaru Trasthawadeyekta mahaththaya kiyala garu karapu sirasa me wage weda karana aka achchara amuththak na :P

    .

    ai minissu mechara gon..ai mey...ai mechara and minissu.....monada ape rate minissunta wela thiyenne.....1000 ganan miniss marapu eka waradeemakin marala thiyenne kiyanna tharam ai minissun ge olu occharama moda..ai mey......mey wage gon tharka dana minissunta kiyanne monda kiyala wath mata therenne.. natha.... lankawa mey wage thathwayaka thiyana eka gana ada mama puduma wenne.. naha..
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    මචන් අපි කියන්නේ නැහැ කරුණා කරපු දේවල් හරි කියලා........

    හැබැයි එහෙම කියලා ඒකොන් කරපු එක වහන්න බැහැ......

    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද???

    උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා..

    ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්.....

    අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල නැහැ.....

    වැරද්ද වැරද්දමයි......
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    මචන් අපි කියන්නේ නැහැ කරුණා කරපු දේවල් හරි කියලා........

    හැබැයි එහෙම කියලා ඒකොන් කරපු එක වහන්න බැහැ......

    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද???

    උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා..

    ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්.....

    අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල නැහැ.....

    වැරද්ද වැරද්දමයි......

    menna ela kollek ela wodohata uththaraya dunna...ok machan..mama catholic..but my mum is bidhist..i m more like the mix..mama sama agamaka garu karanwa...akon kalada kiyala mama danne naha..ey vedio eka akon neme ne...anyways ekon danagena oka kala nam..akon waradiy..aththatama waradiy..eth violence is nt the answ.....mama kiyanne..api akon ta ereheiwa nagi sitiya wage ma..ape rate inna anith kala kannin wath elawa danna ona..mama mey thread eka damme ..kattiya ge opinions ballanna..thnx for the opinion broo..:D
     
    gasitha

    Member
    Sep 12, 2006
    114
    1
    0
    malli hari malli..... grate idea

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    කරුනා ඒවා කරේ ඔර්ඩර්ස් වලට නම්........අකොන් ඒවා කරේ ඒ විඩියෝ එකේ ඩිරෙක්ටර් කියපු හංදා.....මෝඩ තර්ක ගේන්න එපා මචන්..........මමත් ඒ විඩීයොවට සැහෙන විරුද්ධයි......මොකද හැම ආගමකටම ගරු කරන්න ඕනී.......නමුත් සිරසට ගහපු එක නම් අනුමත කරන්න බෑ........මොකද මාධ්‍ය නිදහස නැති වෙලා කියලා ජාත්‍යන්තරය අපිට එරෙහි වෙලා තියන යුගයක........මේ වගේ දෙයක් හිංදා තවත් එයාලගේ හිත කැඩෙනවා...........උන් මත්තේ නැහෙන්න ඕනී කියලා නෙම මං කියන්නේ එ වුනාට ජාත්‍යන්තර ප්‍රජාව නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන්........ඒත් එයාලව හතුරො කරගෙන අපිට ජීවත් වෙන්න බෑ.......මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න තිබ්බා....නියම ආකරයට ඔහුට දැනුම් දුන්නනම් මෙ වෙනුවෙන් සමාව ගන්න කියල සමහර විට අකොන් සමාව ගන්නත් ඉඩ තිබ්බා මේ වැඩෙන් අන්තිමට වුනේ කිසිම ඉන්ටර්නැශනල් ආටිස්ට් කෙනෙක් ආපහු ලංකාවට එන් නැති එකයි
     
    badrapala

    Member
    May 18, 2007
    140
    1
    0
    Sirasata baninne Mahindage Minissu Honda kiyanne UNP minissu

    ITN ekata baninne UNP minissu Honda kiyanne Mahindage minissu......

    Karuna Machan Budhist gana mona katha karannada ???? Dalada maligawata gahapu tikama athi.... Akon ehema kale nane ban
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    menna ela kollek ela wodohata uththaraya dunna...ok machan..mama catholic..but my mum is bidhist..i m more like the mix..mama sama agamaka garu karanwa...akon kalada kiyala mama danne naha..ey vedio eka akon neme ne...anyways ekon danagena oka kala nam..akon waradiy..aththatama waradiy..eth violence is nt the answ.....mama kiyanne..api akon ta ereheiwa nagi sitiya wage ma..ape rate inna anith kala kannin wath elawa danna ona..mama mey thread eka damme ..kattiya ge opinions ballanna..thnx for the opinion broo..:D

    මචන් ඒ වීඩියෝ එකෙ එකොන් ඉන්නවනේ...... පොරගේ ඇස් පෙන්නේ නැද්ද දන්නේ නැහැ... නිකන් බබා වගේ කියනවා මම අද වෙනතුරු දන්නේ නැහැලු ඒ වීඩියෝ එකේ බුදු පිලිමයක් තියෙනවා කියලා....... බොරුනේ....

    අනිත් කාරණය කරුණව ආණ්ඩුව ආරක්ෂා කරනව නම් ඊට විරුද්දව හඬ නගන්න ඕනේ විපක්ෂය.....

    අපෙ රටේ තියෙන විපක්ෂයට කොන්දක් නැහැ එහෙම විරුද්ද වෙන්න....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    කරුනා ඒවා කරේ ඔර්ඩර්ස් වලට නම්........අකොන් ඒවා කරේ ඒ විඩියෝ එකේ ඩිරෙක්ටර් කියපු හංදා.....මෝඩ තර්ක ගේන්න එපා මචන්..........මමත් ඒ විඩීයොවට සැහෙන විරුද්ධයි......මොකද හැම ආගමකටම ගරු කරන්න ඕනී.......නමුත් සිරසට ගහපු එක නම් අනුමත කරන්න බෑ........මොකද මාධ්‍ය නිදහස නැති වෙලා කියලා ජාත්‍යන්තරය අපිට එරෙහි වෙලා තියන යුගයක........මේ වගේ දෙයක් හිංදා තවත් එයාලගේ හිත කැඩෙනවා...........උන් මත්තේ නැහෙන්න ඕනී කියලා නෙම මං කියන්නේ එ වුනාට ජාත්‍යන්තර ප්‍රජාව නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන්........ඒත් එයාලව හතුරො කරගෙන අපිට ජීවත් වෙන්න බෑ.......මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න තිබ්බා....නියම ආකරයට ඔහුට දැනුම් දුන්නනම් මෙ වෙනුවෙන් සමාව ගන්න කියල සමහර විට අකොන් සමාව ගන්නත් ඉඩ තිබ්බා මේ වැඩෙන් අන්තිමට වුනේ කිසිම ඉන්ටර්නැශනල් ආටිස්ට් කෙනෙක් ආපහු ලංකාවට එන් නැති එකයි

    umab hariya katha karanne mama kiwwa wage ne..balahan mama eka coute karala dala thiyenne....ayooooo ban....math umba wage ma thama..vedio ekata wiruddhay....umba hithanwa jathiyantharaya nathuwa jeewath wenna puluwan kiyala.....
    ehenam oya waradiy..hethu godak thiyanwa..api inne 21 siyawasye..gal yugaye neme sahodaraya....samajawadee adaha walin dan ratwal duwanne naa..ape rata punchi ratak...ape rata godak udaw ona...diyunu wenna nam..sahana ewwa mewwa serama...

    ape rate hadana badu ape minunta wikunala profit eka ganna baha..inida china puluwan..population eka hinda..
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,887
    511
    113
    Sri Lanka
    මචන් ඒ වීඩියෝ එකෙ එකොන් ඉන්නවනේ...... පොරගේ ඇස් පෙන්නේ නැද්ද දන්නේ නැහැ... නිකන් බබා වගේ කියනවා මම අද වෙනතුරු දන්නේ නැහැලු ඒ වීඩියෝ එකේ බුදු පිලිමයක් තියෙනවා කියලා....... බොරුනේ....

    අනිත් කාරණය කරුණව ආණ්ඩුව ආරක්ෂා කරනව නම් ඊට විරුද්දව හඬ නගන්න ඕනේ විපක්ෂය.....

    අපෙ රටේ තියෙන විපක්ෂයට කොන්දක් නැහැ එහෙම විරුද්ද වෙන්න....

    democracy is democracy. sorry 2 interrupt. Gov. should know it before bringing him to parliament. karuna must have punished before. but now he is not a out law. he is democratic now. same as JVP.
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    කරුනා ඒවා කරේ ඔර්ඩර්ස් වලට නම්........අකොන් ඒවා කරේ ඒ විඩියෝ එකේ ඩිරෙක්ටර් කියපු හංදා.....මෝඩ තර්ක ගේන්න එපා මචන්..........මමත් ඒ විඩීයොවට සැහෙන විරුද්ධයි......මොකද හැම ආගමකටම ගරු කරන්න ඕනී.......නමුත් සිරසට ගහපු එක නම් අනුමත කරන්න බෑ........මොකද මාධ්‍ය නිදහස නැති වෙලා කියලා ජාත්‍යන්තරය අපිට එරෙහි වෙලා තියන යුගයක........මේ වගේ දෙයක් හිංදා තවත් එයාලගේ හිත කැඩෙනවා...........උන් මත්තේ නැහෙන්න ඕනී කියලා නෙම මං කියන්නේ එ වුනාට ජාත්‍යන්තර ප්‍රජාව නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන්........ඒත් එයාලව හතුරො කරගෙන අපිට ජීවත් වෙන්න බෑ.......මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න තිබ්බා....නියම ආකරයට ඔහුට දැනුම් දුන්නනම් මෙ වෙනුවෙන් සමාව ගන්න කියල සමහර විට අකොන් සමාව ගන්නත් ඉඩ තිබ්බා මේ වැඩෙන් අන්තිමට වුනේ කිසිම ඉන්ටර්නැශනල් ආටිස්ට් කෙනෙක් ආපහු ලංකාවට එන් නැති එකයි

    ඒකොන්ට ලංකාවට එන්න දුන්නේ නැහැ කියලා හැම කළාකාරයෙක්ම එන්නේ නැහැ කියන එක නම් මෝඩ කතාවක්......

    ෂාරුක්ට වගේ උනා නම් ආණ්ඩුව නේද උත්තර දෙන්න ඕනේ.....

    එතකොට සිරස එනවද වගකීම භාරගන්න........නැහැනේ....
     
    කොහොමත් ඔය ජාතියෙ හැටි සමහර දේවල් පේන්නෙ නෑ ....
    විශේශයෙන්ම උන්ගෙ ආගමට ලොකුම තර්ජනයක් වෙච්ච බෞද්ධ ඉගැන්වීම් වගේ දේවල්......
    සැ.යු. ~ මමත් එකෝන් ගෙ සිංදු අහනව ....රසිකයෙක් කිව හැකී... නමුදු එම වීඩියෝව මා තරයේ හෙලා දකිනව
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    කොහොමත් ඔය ජාතියෙ හැටි සමහර දේවල් පේන්නෙ නෑ ....
    විශේශයෙන්ම උන්ගෙ ආගමට ලොකුම තර්ජනයක් වෙච්ච බෞද්ධ ඉගැන්වීම් වගේ දේවල්......
    සැ.යු. ~ මමත් එකෝන් ගෙ සිංදු අහනව ....රසිකයෙක් කිව හැකී... නමුදු එම වීඩියෝව මා තරයේ හෙලා දකිනව

    ela thnx for th opinion kolla..:yes::yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    ඒකොන්ට ලංකාවට එන්න දුන්නේ නැහැ කියලා හැම කළාකාරයෙක්ම එන්නේ නැහැ කියන එක නම් මෝඩ කතාවක්......

    ෂාරුක්ට වගේ උනා නම් ආණ්ඩුව නේද උත්තර දෙන්න ඕනේ.....

    එතකොට සිරස එනවද වගකීම භාරගන්න........නැහැනේ....

    ow ..mokada akon ge waradda mokadda kiyala lokema dannawa ne...eka hinda anek artist lata bala panne naha..SRK una dey una nam ithin budu sarany thama lankawata
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ow ..mokada akon ge waradda mokadda kiyala lokema dannawa ne...eka hinda anek artist lata bala panne naha..SRK una dey una nam ithin budu sarany thama lankawata

    එතකොට මම හරිද??????

    එකොන්ට ලංකාවට එන්න වීසා නොදීපු එක හරි නේද????
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    මචන් අපි කියන්නේ නැහැ කරුණා කරපු දේවල් හරි කියලා........

    හැබැයි එහෙම කියලා ඒකොන් කරපු එක වහන්න බැහැ......

    උබලා දැන් කෑගහන්නේ පැය 2-3 ක ආතල් එක නැතිඋන එක ගැන දුකෙන්ද???

    උබේ ආගම මොකක්ද කියලා මම දන්නේ නැහැ... මොන ආගමේ උනත් අපි නම් අනිත් ආගම්වලටත් ගරු කරනවා..

    ඒක අපේ ආගමෙ කියලා තියන දෙයක්.....

    අරු අර වැරද්ද කරපු නිසා මම ඒ වැරද්ද කරට කමක් නැහැ කියලා හිතනවනම් ඒක හරිද???? අපෙ ආගමේ එහෙම කියලා දීල නැහැ.....

    වැරද්ද වැරද්දමයි......
    gindara kathawa
     
    CoolSouthWind

    Member
    Jan 9, 2010
    231
    5
    0
    On Earth
    ai minissu mechara gon..ai mey...ai mechara and minissu.....monada ape rate minissunta wela thiyenne.....1000 ganan miniss marapu eka waradeemakin marala thiyenne kiyanna tharam ai minissun ge olu occharama moda..ai mey......mey wage gon tharka dana minissunta kiyanne monda kiyala wath mata therenne.. natha.... lankawa mey wage thathwayaka thiyana eka gana ada mama puduma wenne.. naha..

    Maxxa talka loku ayya ! Elaz!