Lankawa goda yayda

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    lankawa aluth generation ekath ekka goda yayda.. nattam migrate wenna weyda apitath..



    Meka nikan damme
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    lankawa aluth generation ekath ekka goda yayda.. nattam migrate wenna weyda apitath..



    Meka nikan damme

    අලුත් ජෙන් එක පරන එක කියලා නෑ ඕන එකක ගොබ්බයො ඉන්නවා. අවුල percentage එකක් විදිහට ගොබ්බයෝ වැඩි වෙයිද කියන එක. බොහෝ දුරට ඔව්. ඉගෙන ගත්ත උන් කොහොම හරි රටෙන් පයිනවා. ලන්කාවෙ ඉතුරු වෙන්නෙ ඔය වගේ උන් තමා ඉස්සරහට.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    මේවා මුන් ස්වයං වින්දනයක් ලබා ගන්න උන්ගේ බස් වලින්ම ඇදපු මිනිස්සු දාල උන්ම ගන්න පොටෝ
    මම නම් හිතන්නේ නෑ ආයේ බල්ලෙක් වත් මුන්ට චන්දෙ දෙයි කියලා