Lankawa kohomada ban Salli Hadanne ? danna ekenk innawa nam kiyanna

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Machan ape rate Salli Hadanne Kavuda ? salli nikuth karanna bale thiyenne kata da ? Maha Bankuwa kiyala thama man ahala thiyenne , me process ekata Government ( Mahabandagaraye : treasury) eke involvement eka mokakda.

    Kauda kiyanne rata ta mecchara salli one kiyala ? mokakda deciding measure eka ?

    danna ekek innawa nam pahadili karala diyanko
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    සල්ලි අච්චු ගහන්නෙ DE LA RUE කියන Company එකෙන්. හිතුන හිතුන ගමන් සල්ලි අච්චු ගහන්න බෑ. මුදල් සැපයුම කියන එක M1, M2, M3, M4 කියලා categorise වෙනවා. මහබැංකුවෙ මැදිහත් වීමෙන් තමයි වෙන්නෙ. මුදල් මැවීම කියලා දෙයක් වෙනවා ජංගම ගිණුම් වලින් ණය දෙද්දි. ඕක එක ක්‍රමයක් මුදල් සැපයුම වැඩි කරන්න. තව ක්‍රම තියෙනවා. පැහැදිලි කරන්න වෙලාවක් නෑ බං.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය සල්ලි අච්චු ගහන කොම්පැනි එක ඕස්ට්‍රෙලියාවේ තියෙන්නේ.කෝටි 30ක් සල්ලි අච්චු ගහන්න රුපියල් කෝටියක් යනවලු කඩදාසි සහ මුද්‍රනය කරන්න.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    ඔය සල්ලි අච්චු ගහන කොම්පැනි එක ඕස්ට්‍රෙලියාවේ තියෙන්නේ.කෝටි 30ක් සල්ලි අච්චු ගහන්න රුපියල් කෝටියක් යනවලු කඩදාසි සහ මුද්‍රනය කරන්න.

    Ausi වෙන්න බෑ බං. UK වලින් නෙ කරන්නෙ. අනික මං හිතෙන්නෙ දැං ඔය ඔක්කොම කරන්නෙ බියගම තියෙන Sri Lankan Printing Branch එකෙන් වෙන්න ඕනෙ. උන් දැන් අවුරුදු ගානකට කලින් ඕක ලංකාවට ගෙනාවා.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සල්ලි අච්චු ගහන්නෙ DE LA RUE කියන Company එකෙන්. හිතුන හිතුන ගමන් සල්ලි අච්චු ගහන්න බෑ. මුදල් සැපයුම කියන එක M1, M2, M3, M4 කියලා categorise වෙනවා. මහබැංකුවෙ මැදිහත් වීමෙන් තමයි වෙන්නෙ. මුදල් මැවීම කියලා දෙයක් වෙනවා ජංගම ගිණුම් වලින් ණය දෙද්දි. ඕක එක ක්‍රමයක් මුදල් සැපයුම වැඩි කරන්න. තව ක්‍රම තියෙනවා. පැහැදිලි කරන්න වෙලාවක් නෑ බං.

    M3 කියලා නෑ මචන් . M2B තියෙන්නේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Salli print krana tiranaya ganne central bnk 1. M1 M2 wage measurements anuwa. Onawata wada print karoth inflation 1 wadi wenawa.ehma unama ayth treasury bonds ,bill issure kranawa higher rate 1 ta etakota bank saving rate wadi wenwa loan rate wadi wenwa etin minisssu wadi rate 1 save krna nisa mudal sapauma adu wenawa. Inflation wadi novi mudal sapauma wadi karanna nam api export karala salli hoyana one natnam pitin loan danna one foreign . Rata inna un salli ewanna one.natnam fdi kiyna foreign direct invesment wadi wenna one ehma natuwa salli achchu gahala tama me kelawela inne api:sorry:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    සල්ලි අච්චු ගහන්නෙ DE LA RUE කියන Company එකෙන්. හිතුන හිතුන ගමන් සල්ලි අච්චු ගහන්න බෑ. මුදල් සැපයුම කියන එක M1, M2, M3, M4 කියලා categorise වෙනවා. මහබැංකුවෙ මැදිහත් වීමෙන් තමයි වෙන්නෙ. මුදල් මැවීම කියලා දෙයක් වෙනවා ජංගම ගිණුම් වලින් ණය දෙද්දි. ඕක එක ක්‍රමයක් මුදල් සැපයුම වැඩි කරන්න. තව ක්‍රම තියෙනවා. පැහැදිලි කරන්න වෙලාවක් නෑ බං.

    econ walata gatha A eka wisi karana hithenwa mewa dakahama mona rate da ban m3 tiyene ?? m2b misaka
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    M3 කියලා නෑ මචන් . M2B තියෙන්නේ

    එල එල මචන්. ලංකාවෙ අපි ඕකට භාවිතා කරන්නෙ M2b කියලා තමයි. ඒත් ජාත්‍යන්තරයේදී ඕක ගොඩක් දුරට භාවිතා වෙන්නෙ M3 කියලා. කොහොමත් ලංකාවෙදි M3 කියලා භාවිතා වෙන්නෙ නෑ. පොඩි වෙනස්කම් වගයක් නිසා.