dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    living cost වැඩියි. ජිවත් වෙන්න අමාරුයි. වෙන රටක ඉන්න උන් නම් මේ පැත්ත පළාතේ එන්න එපා. ඔහෙටම වෙලා හිටපල්ලා. ලංකාවේ දැන් ජිවත් වෙන්න අමාරුයි. පුළුවන් උන් රටින් යනවා.
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    ȜMA X;22004904 said:
    20246491_1307311052715101_3201819008213205479_n.jpg

    :lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    living cost වැඩියි. ජිවත් වෙන්න අමාරුයි. වෙන රටක ඉන්න උන් නම් මේ පැත්ත පළාතේ එන්න එපා. ඔහෙටම වෙලා හිටපල්ලා. ලංකාවේ දැන් ජිවත් වෙන්න අමාරුයි. පුළුවන් උන් රටින් යනවා.

    living cost ek godak adui somaliyawa itiyopiyawa eheta tamai yanne wenne mehetawada aduwata jiwath wenna one nam :( moda harak Lankawen eliyata gihin nati nisa danne ne anit ratwala living cost eka tax eka gana.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි දැන් අඩුවට හාල් කාල අඩුවට තෙල් ගහගෙන නොමිලේ හම්බෙච්ච වයිෆයි වලින් elakiri එන ගමන් අඩුවට ගත්තු වොක්ස්වැගන් කාර් එකේ වැස්සට නොතෙමී වැඩට යනව බන්.. උඹලට ඊරිසියාව :angry::angry:

    :lol::lol:අනේද කියන්නේ

    වොල්ක්ස්වැගන් ඕනෙනම් ලංකාවට වරෙන් :lol:

    මෙන්සස්ගේ සංවර්දන නිවුස් බලපන්කො මේක දැන් සිංගප්පුරුවක් වෙලා ඉවරයි :lol::lol: