Ado F-22 shape ewa lankawa udin neh yanne

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,128
    20,388
    113
    Panadura
    මේ කොහේ යන එකක් ද දන්නේ නෑ
    Screenshot-2026-03-01-183908.png
     
    • Like
    Reactions: kinkon

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,460
    16,003
    113
    INTERACTIVE-US-military-presence-around-the-world.png





    අපිත් බේස් එකක් හදාගන්න දෙන්න තිබුණෙ ත්‍රිකුණාමලේ පැත්තේ.

    මොකෙක් හරි ගැහුවත් අවුලක් නෑ
    අනුරාධපුරෙන් එහා නෙ 😄🤌
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,439
    113
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කරලා 2026ට වසර 75 ලබනවා.

    ඒකට පවත්වන්නට නියමිත උත්සවය සදහා සිදු කරන පෙර පුහුණුවීම ඔය සිදු වන්නේ.
     
    • Like
    Reactions: warwickuni

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    Ado F22 shape ewa lankawa udin neh yanne, danata 5 dakka. ekata 3k yanawa godak udin habai

    man hithanne methana idan ewa enne. nathnam sinapore side eken
    https://www.google.com/maps/@-7.3356271,72.4564268,12.5z?entry=ttu&g_ep=EgoyMDI2MDIyNS4wIKXMDSoASAFQAw==
    ------ Post added on Mar 1, 2026 at 6:27 PM

    අපෙ තියෙන F7 ඔය කැරකෙන්නේ බන් , 75ට පුරුදු වෙනවා. රත්මලානේ උදේ පැරශුට් දැම්මා.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,347
    1
    4,031
    113
    This is some preparation for Air Show for Airforce. There are some helicopters too. Nothing to worry about.