Lankawata aluthin gena සුපිරිම_යුධ_නැව

Sep 4, 2015
3,212
269
0
හෙලිකොට්ටරෙ ඉස්ටාට් කරල සිරාව උස්සන්න ඕන තටු වල වදින්න. :lol:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Ship eka mona class ekak da danne na neda? nattan wistara tikak bala ganna tibba

මේක සුකන්‍යා ක්ලාස් එකේ එකක් බන් :):)

ඊලඟ එක ගොඩක් වෙලවට ප්‍රියදර්ශනී ක්ලාස් එකේ හෝ සරෝජනී එකක් වෙන්න පුළුවන් :):)
 
Last edited:

Sheenmax

Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS ! :cool:
    +Rep7


    හෙලිකොප්ටර් වලින් පැමිණෙන සතුරන් රවටා හෙලිකොප්ටරය නැවට ගොඩබස්සවාගෙන ඔවුන්ට නැවත යාමට නොදී රඳවාගෙන වටකරගෙන ටොකු ඇනීම "හෙළිකොප්ටර් රදවාගෙන පහර දීම" ලෙස හැඳින්වේ........:D

    අම්මෝ ඒක :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,366
    20,773
    113
    Panadura
    හෙලිකොප්ටර් වලින් පැමිණෙන සතුරන් රවටා හෙලිකොප්ටරය නැවට ගොඩබස්සවාගෙන ඔවුන්ට නැවත යාමට නොදී රඳවාගෙන වටකරගෙන ටොකු ඇනීම "හෙළිකොප්ටර් රදවාගෙන පහර දීම" ලෙස හැඳින්වේ........:D

    :lol: :lol: :lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    මේ මල් පොන්නයෝ සේරම ඉන්දියානු දේවල් අරන් ලංකාව පුංචි ඉන්දියාවක් කරන්ඩද හදන්නේ.. මට නම් පාරේ ඇවිදිනකොට ඉන්දියන්ද කියලා අහන කොට හක්ක තැලෙන්ඩ ගහන්ඩ හිතෙනවා අහපු එකාට..