Lankawata Mokada Une...

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    S7DsOTPKJB.jpgSri Lankawa saha Pakistan athare ODI siries eka iwara una.. eth e siries ekedi Sri Lankawa paraja una. e parajaya nisama ODI rankings wala lankawa pahalata watuna.. Lankawe cricket walata mokada wela thiyenne.... ogolo hithane mokakda? Eelage South african siries ekata kalin me gana katha kaloth hodai..:shocked:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :lol::lol:
    SA Tour එකත් CSN දෙන්නෙ..ඒ කියන්නේ එකත්..:baffled:

    SA tour eka nam CSN newei maha raja kiyala channel ekak aluthin hadala pennuwat honda kaamak kanawa ape un :shocked: :lol: :lol:
    SA waladi dinana eka kese wetat draw ekak wath karagattot ela dan team eka watila inna thana anuwa.iyeth paradi ne :( and manda dilhara pons iyet 18th over eke 14 runs dila match eka pakkonta wikka :frown: :baffled:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Sanga or Mahela has to takeover the team again if they love cricket and the country.
    We had good team but keeping the team binding cant be done by Dilshan. So he has to make his decision to request ex-captains to build up the team at least by taking over for another 2 years. What do u think guys..????
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    Sanga or Mahela has to takeover the team again if they love cricket and the country.
    We had good team but keeping the team binding cant be done by Dilshan. So he has to make his decision to request ex-captains to build up the team at least by taking over for another 2 years. What do u think guys..????

    ඔව් මචං. දිල්ෂාන් ආපුදා ඉදං ගහපු ඔක්කොම සීරිස් පරාදයි. England, Australia දැන් Pakistan. World cup එකේ අනු සුරයින්ට උන දේ.....:sorry::sorry:
    අනිවා South Africa එකත් කනවනේ. ඊයේ 16 වැනි ඕවර් එකේ 4 ඒවා 3 ක ගැහුවට පස්සෙත් ආයේ දුන්න දිල්හාරයට දාන්න 18 මොන ගොනෙක්ද බන්. මෙන්ඩ්යට තව ඕවර් එකක් තිබුණ,තව මැතිවුස් මැච් එකේ බෝල කරේම නෑ...කණ්ඩායම ඇතුලේ මොනා වෙන්වද කියලා දෙයියෝ තමා දන්නේ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    SA tour eka nam CSN newei maha raja kiyala channel ekak aluthin hadala pennuwat honda kaamak kanawa ape un :shocked: :lol: :lol:
    SA waladi dinana eka kese wetat draw ekak wath karagattot ela dan team eka watila inna thana anuwa.iyeth paradi ne :( and manda dilhara pons iyet 18th over eke 14 runs dila match eka pakkonta wikka :frown: :baffled:

    SA වලට මෙහම නම් ගියොත් එකක්වත් දිනන්න ලැබෙන එකක් නැ..:baffled:
    දිලහාරට last overs දෙන්න හොද නැ..ඒ ගොබ්ලට pressure එකේ ball karanna ba..තිසර අලුත් එකා වුනත් ,තිසරයි මලිංගයි last over tika damma nam hoda
    chance ekak tibuna apita..one day wala athe tibna match 2 unta dunne..20-20 eketh ehema thama..:(
     
    o2wabrothers

    Member
    Feb 7, 2007
    20
    0
    0
    Mahaz la ........... yako re wenakan negitala idala madei match 1 beluwa ..............

    " Dilahara Fernando " ......... Supiri Bola athak demme ................ Ane P..U..K..E ..
    :oo::oo::oo:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Test team එකක් තෝරන්න බලන්න කස්ටිය
    මෙන්න මම තේරුවොත් තෝරන team එක

    1.තරංග පරනවිතාන/හෝ වෙනත් නවක ක්‍රීඩකයෙක්
    2.දිනේශ් චන්දිමාල්/මලින්ත වර්ණපුර
    3.කුමාර සංගක්කාර
    4.මහෙල ජයවර්දන
    5.තිලාන් සමරවීර
    6.ඇන්ජලො මැතිව්ස්
    7.ප්‍රසන්න ජයවර්දන
    8. නුවන් කුලසේකර
    9.රංගන හේරත්
    10.දම්මික ප්‍රසාද්
    11.චානක වෙලගෙදර