Lankawe උසම_ගංජා_ගස්‌

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Lankawe උසම_ගංජා_ගස්‌

    කතරගමින් ඇල්ලූ උසම ගංජා ගස්‌





    ganga1000.jpg



    ලුණුගම්වෙහෙර වන උද්‍යානය ආසන්නයේ ඇති ගොස්‌ටුපාන නමින් හඳුන්වන ප්‍රදේශයේ තිබූ ගංජා හේනක්‌ ඊයේ (12 දා) දින උදෑසන කතරගම පොලිසිය විසින් වටලන ලදී.

    කතරගම පොලිස්‌ බල ප්‍රදේශයෙන් ඇල්ලූ උසින් වැඩිම ගංජා හේන මෙය බව කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතා පැවසීය.

    ගංජා ගසක උස අඩි 8 ක්‌ පමණ වූ අතර අක්‌කර 5 ක්‌ තුළ මෙම ගංජා වගාව සිදු කර තිබිණි. මෙම ගංජා හේන වටලන අවස්‌ථාවේ දී සැකකරුවන් තිදෙනකු පැනගොස්‌ ඇති අතර දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිසිය සමත් වී ඇත. වියළා ප්‍රවාහනය සඳහා සකස්‌ කළ ගංජා ගෝනි 25 ක්‌ මෙම හේනේ දී අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් කතරගම සෙල්ල කතරගම ප්‍රදේශයේ අය බව පොලිසිය පවසයි.

    ගංජා හේන පොලිසිය විසින් විනාශ කරනු ලැබූ අතර ගංජාවල වටිනාකම ලක්‍ෂ 75 ක්‌ බව පොලිසිය පවසයි.




    divaina
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    munta pissu....
    aparade ban...:(
    balapan munnge paga padawal wala tharama.....
    popliciye un ekathu karala japane yawwanam schumo da mokakda kiyana tarageta yawala ...padammakwath ganna tibuna