Lankawe කසාඳ බඳින අය අඩුවෙයි
විවාහ ලියාපදිංචි කරන සංඛ්‍යාව 2010 වසරට සාපේක්ෂව 3.4% කින් අඩු වී ඇතැයි රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 2011 කාර්ය සාධන වාර්තාවේ සඳහන්ය.
එම වාර්තාව අනුව 2011දී ශ්‍රී ලංකාවේ විවාහ 182,600ක් සිදුව තිබේ. මෙම පිරිස සාමාන්‍ය උඩරට විවාහ නීතිය හා මුස්ලිම් විවාහ නීතිය යටතේ ස්වකීය විවාහ ලියාපදිංචි කරගත්තෝ වෙති.
එසේම මරණ 99,631ක් සහ උපත් 270,631ක්ද ලියාපදිංචි කර ඇත.
එම ගණන් 2010 වසර හැ සැසඳීමේදී උපත් 17.46% ක මහ මරණ 8.97%ක අඩුවක් ඇතැයිද එම වාර්තාව දක්වයි.