Lankawe කසාඳ බඳින අය අඩුවෙයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Lankawe කසාඳ බඳින අය අඩුවෙයි

    විවාහ ලියාපදිංචි කරන සංඛ්‍යාව 2010 වසරට සාපේක්‍ෂව 3.4% කින් අඩු වී ඇතැයි රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ 2011 කාර්ය සාධන වාර්තාවේ සඳහන්ය.
    එම වාර්තාව අනුව 2011දී ශ‍්‍රී ලංකාවේ විවාහ 182,600ක් සිදුව තිබේ. මෙම පිරිස සාමාන්‍ය උඩරට විවාහ නීතිය හා මුස්ලිම් විවාහ නීතිය යටතේ ස්වකීය විවාහ ලියාපදිංචි කරගත්තෝ වෙති.
    එසේම මරණ 99,631ක් සහ උපත් 270,631ක්ද ලියාපදිංචි කර ඇත.
    එම ගණන් 2010 වසර හැ සැසඳීමේදී උපත් 17.46% ක මහ මරණ 8.97%ක අඩුවක් ඇතැයිද එම වාර්තාව දක්වයි.
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    මරණ අනුපාතය අඩු වෙලා නිසා වෙන්න ඇති මිනිස්සු මරන්නෙ..:no::no::no::no::no:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආශ්චර්‍යයේ ආර්ථිකය නිසා දැන් පවුලක් නඩත්තු කරන එක ලේසි නෑ.
    ඔව් සල්ලි නැත්නම් පවුල් නඩත්තු කරන්න බෑ නේ
     

    shalika89

    Junior member
  • Jun 13, 2011
    70
    3
    8
    lankawe dan inna buddimath paramparawa issra wage badala nikan life eka aul karaganne na eka hoda deyak ..........
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    කලු පූසා;13081032 said:
    gihin rassawak karahan elakiri eke inne nethuwa :P

    මට ප්‍රශ්ණයක් නෑ. මම කිව්වේ අනෙක් අය ගැන. මෙතන කියලා තියෙන්නේ ලංකාවේ විවාහ අනුපාතය ගැන මිසක් අපේ ගෙදර අනුපාතය ගැන නෙවෙයිනේ.