lankawe campus anathayo

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Private yana un kanne unge demawupiyange salli.. me anduwe campus walata yana un kanne maha jana mudal.... thu nodakin! :angry::angry::angry::angry:

    private karana un thawa nambuyi bolawu.....

    ethakota un awrudu 13 k thisse iganaganneth demawpiyange salli walinda??

    okun lajja wenna one. ape campus wala lyceum wala iganagana local A/L karala apu unuth innawa.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota un awrudu 13 k thisse iganaganneth demawpiyange salli walinda??

    okun lajja wenna one. ape campus wala lyceum wala iganagana local A/L karala apu unuth innawa.

    ow ithin poth path ganne... tutuion walalta salli denne... adum paladum aran denne... anduwa neme nee.. demawupiyo thama.... ithin 13 years igena ganne demapiyange salli walin.....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ කැම්පස් වල 95 % කට ඉංග්‍රීසි හරි හැටි බැහැ. දැන් කලේ ලංකාවෙන් වයිද්‍ය උපාධිය අරන් එන MBBS කාරයින්ට පවා ඉංග්‍රීසි හරි හැටි බැහැ. කතා කරන්න ගියාම හිර වෙනවා. එක උන්ගේ වැරැද්ද නොවෙයි.l ලන්කවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද. මම දන්නා දොස්තරලා කිහිප දෙනෙක්ම ඉන්නවා උන් කඩ්ඩෙන් කතා කරන තැන්වලදී මග හැරලා යනවා.

    moo mona reddak kiyanawada. ohommama hithan idapanko :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    mata danena de thama meheme liyanne.... oya campus wala 6% wage wikara issue walata picket karana wele.....

    sadarana ganakata hoda kamak hadala dena widiyata canteen eka hada ganna bari wechha eken pennema campus eke inna ayage anathama bhawaya thama...... eda 20/ kawa kiyala adath 20/ kanawa chora bath ekak...... ko ban campus eke inna maha loku ugaththu.. hoyanna kiyapallako galapena wisadumak okata...! bari de newene owa! :angry::angry::angry::angry::angry:

    kiiyata dunnath lankawe oona campus canteen ekaka dena bath eka uba gedara kana bath ekata wadaa rasa wenna ona kiyalai matanam hithenne:dull:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    රෑග් නෑති ෆෑකල්ටි කියක් තියෙනවද බන් ලන්කාවේ කෑම්පස් වල. කන්න ඔනි උනාම කබර ගොයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමා. මේ කොහෙවත් ඉන්න හාල් කෑලි කෑම්පස් වල තියෙන රෑග් එකට කිබුල් කදුලු හලන්න ඔනි නෑ. කෑම්පස් වල ඉන්න උන්ම ඕවට විරුද්දව වෑඩකරනවා.ඈන්ටි රෑග් උන් ඕනිතරම් ඉන්නව කෑම්පස් වල. මුන් මේ බොරුවට කෑම්පස් වල රෑග් එකෙන් පටන් අරන් අන්තිමට කෑම්පස් යන උන්ටයි කෑම්පස් වලටයි බනින්නේ. අර කෙලින්ම බනිද්දි චාටර් නිසා බොරුවට රෑග්......... අල්ලගන්නව.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ow ithin poth path ganne... tutuion walalta salli denne... adum paladum aran denne... anduwa neme nee.. demawupiyo thama.... ithin 13 years igena ganne demapiyange salli walin.....

    942-okay-meme.jpg

    you win
     
    nadda86

    Member
    Jan 2, 2014
    30
    2
    0

    ඇයි බං එහෙනම් A/L pass වුණේ නැත්තෙ:baffled::baffled:

    මේ ටිකත් මෙහෙම්මම දාල එඩිට් කරපන්.

    " අපිත් උඹල එක්කම තමා 1 වසරේ ඉඳන් අවුරුදු 13 ක් ඉගනගත්තෙ. ඒ සේරටම සල්ලි වියදම් කලේ රජයෙන්. අපි ඒ කිසි දේකින් ප්‍රයෝජන ගන්නැතුව රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරල තමයි විභාග කෙලවගත්තෙ."
    3.gif
    3.gif
    11.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ඔය ගම්බය්යෝ තමයි ගොඩක් රැග් කරන්නෙ කොලඹ උන්ට රැග් කරන්න වෙලාවක් නෑ උන් කැම්පස් යන අතරෙ තව තව කෝස් කරනවා.ඔය රැග් කරන උන් කරන්නෙ ආත්ම ගානකට නැති වෙන්නැති පවක්.
    සිරාවට බන් .ගන්කබ්බො ඕවට ගිහාම එතන ඉන්න උන් මුන්ගෙ ඔලුවට පුරෝන ඒවා තමා ඊට පස්සෙ මම අපි තමා පොරවල්
    එක පාරක් අර චැනල් එකකින් ඇහුව ජාතික වීරයො කව්ද කියල එතකොට කැම්පස් එකේ උන් දෙන්නෙක්ගෙන්ද කොහෙද ඒක අහපුවාම උන් කියනවා කව්ද මන්දා ''සහෝදරයෙක් ලු '' උන්ගෙ ජාතික වීරයා ....
    :lol::lol::lol::lol::lol:

    සිරා කතාව බන්, නිකමට හිතලා බලපල්ලා ඔය බැහැලා රැග් කරන උන්ගේ ගෙවල් වල තත්වය
    එහෙම අනිවාර්යෙන්ම ගොඩක් උන් පොඩි කාලේ දුක් විදපු උන් හරියට වේල් තුන හරියට කන්ඩ
    නැති උන්.මම එක නම් අත් දැකීමෙන් දන්නවා. උන් කැම්පස් ගියහම ටිකක් හොදට ඉන්න එකෙක්
    දැක්කහම අර උන්ගේ තියන මානසික අසහනය අරූගේ පිටින් යවනවා. උන් හැමදාම ජීවත් වෙන්නේ
    හීනමානයෙන්.
    හැබැයි දුප්පත් හැමෝම එහෙමයි කියලා නම් මම කියන නැ එහෙම නැති උනුත් ඉන්නවා
    අපේ එකේ නම් රැග් තිබ්බේ නැ, ඒ උනාට මගේ යාලුවෝ ගොඩක් හිටියා පේරාදෙණියේ මම ඔය රැග්
    සීන් එක ගැනනම් හොදටම දන්නවා.
     
    umbala awlak naa.. me doctors lagen ne berenna bari! :rofl::rofl::rofl: hariyata un perun puran doctors la wenna awa wage!

    තො වගෙ ගංජා සුරුට්ටු කරයින්ට තෙරෙන්නෙ නෑ....ඩොකෙක් වෙන්න උන් කරන කැපවිම.....:angry::angry:

    ජංගිකොටයක් ගහගෙන වැටි වැටි ඇවිදින කාලෙ ඉදන් ඔන පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ ...දොස්තරයෙක් වෙනව කියල.......:rofl:. එත් ඔක කරගන්න බැරි වුනාම ඔය වගෙ කතා කියල තමන්ගෙම හිත හදාගන්නවා..... :angry::angry:

    උබත් එහෙම එකෙක් වෙන්න ඇති(දැන් කියපන් මම නම් ජංගිකොටයක් ගහපු කලෙත් ඩඩාගෙ සල්ලි වලින් pri uni එකකට යන්න හිතන් හිටියෙ කියලා:P)
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    සිරා කතාව බන්, නිකමට හිතලා බලපල්ලා ඔය බැහැලා රැග් කරන උන්ගේ ගෙවල් වල තත්වය
    එහෙම අනිවාර්යෙන්ම ගොඩක් උන් පොඩි කාලේ දුක් විදපු උන් හරියට වේල් තුන හරියට කන්ඩ
    නැති උන්.මම එක නම් අත් දැකීමෙන් දන්නවා. උන් කැම්පස් ගියහම ටිකක් හොදට ඉන්න එකෙක්
    දැක්කහම අර උන්ගේ තියන මානසික අසහනය අරූගේ පිටින් යවනවා. උන් හැමදාම ජීවත් වෙන්නේ
    හීනමානයෙන්.
    හැබැයි දුප්පත් හැමෝම එහෙමයි කියලා නම් මම කියන නැ එහෙම නැති උනුත් ඉන්නවා
    අපේ එකේ නම් රැග් තිබ්බේ නැ, ඒ උනාට මගේ යාලුවෝ ගොඩක් හිටියා පේරාදෙණියේ මම ඔය රැග්
    සීන් එක ගැනනම් හොදටම දන්නවා.

    Sahathika attha.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    Katha karala wadak naha. Anthare Ballo camps kaala thiyenne, Uva eke nam wadiya dagalanne nha, habai rag nam thiyenawa.. Ruhune un nam Pereda Pana epa kiyala diuwa. Kata witharai unge, Anthare naayakaya 6yrs camps eke.. Demaupiyange salli walin kaka rata perealanna hadanwa.. Ahinsaka demaupiyo pau..
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    සිරා කතාව බන්, නිකමට හිතලා බලපල්ලා ඔය බැහැලා රැග් කරන උන්ගේ ගෙවල් වල තත්වය
    එහෙම අනිවාර්යෙන්ම ගොඩක් උන් පොඩි කාලේ දුක් විදපු උන් හරියට වේල් තුන හරියට කන්ඩ
    නැති උන්.මම එක නම් අත් දැකීමෙන් දන්නවා. උන් කැම්පස් ගියහම ටිකක් හොදට ඉන්න එකෙක්
    දැක්කහම අර උන්ගේ තියන මානසික අසහනය අරූගේ පිටින් යවනවා. උන් හැමදාම ජීවත් වෙන්නේ
    හීනමානයෙන්.
    හැබැයි දුප්පත් හැමෝම එහෙමයි කියලා නම් මම කියන නැ එහෙම නැති උනුත් ඉන්නවා
    අපේ එකේ නම් රැග් තිබ්බේ නැ, ඒ උනාට මගේ යාලුවෝ ගොඩක් හිටියා පේරාදෙණියේ මම ඔය රැග්
    සීන් එක ගැනනම් හොදටම දන්නවා.

    Siraa kathawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජේමිස්බන්ඩා007;16740765 said:
    තො වගෙ ගංජා සුරුට්ටු කරයින්ට තෙරෙන්නෙ නෑ....ඩොකෙක් වෙන්න උන් කරන කැපවිම.....:angry::angry:

    ජංගිකොටයක් ගහගෙන වැටි වැටි ඇවිදින කාලෙ ඉදන් ඔන පොඩි එකෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ ...දොස්තරයෙක් වෙනව කියල.......:rofl:. එත් ඔක කරගන්න බැරි වුනාම ඔය වගෙ කතා කියල තමන්ගෙම හිත හදාගන්නවා..... :angry::angry:

    උබත් එහෙම එකෙක් වෙන්න ඇති(දැන් කියපන් මම නම් ජංගිකොටයක් ගහපු කලෙත් ඩඩාගෙ සල්ලි වලින් pri uni එකකට යන්න හිතන් හිටියෙ කියලා:P)

    ithin un kapaweem kala kiyala anith unuth karanna oneda..? nikan palayan ban yanna! :angry::angry::angry::angry: