කේරලයේ කඳුකරේ නුවර එළිය වගේ, අතරමැදි කලාපය කලුතර කෑගල්ල මහනුවර වයිබ් මුහුදු බඩ ප්‍රදේශ ගාල්ල මාතර වයිබ්. පොල් හැදෙනවා හොඳටකේරලය ලංකාවේ වයිබ් එකට සමාන ද බං? ඒ පැත්තේ විසිට් දාපූ ශිංහලු ඇති කිරියේ
Lankawe ungema aula thamai ithin, eth Indian, Bangladesh un mehe awith wargaya bokaranna gaththama lesi weinne naha sinhaluntaඅපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක්ක.
malayalam washi dala sinhaluwa nethi karaddi kohomadaLankawe ungema aula thamai ithin, eth Indian, Bangladesh un mehe awith wargaya bokaranna gaththama lesi weinne naha sinhalunta
එච්චර අය කරලත් තව අස්වැසුමත් ගන්නවා බේසිකයෝ ටිකඅපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක්ක.
ඕකම තමා ඒකාලේ ඉන්දීය දෙමල වතුකරයේ ජනතාව බිහි උනේ. තාමත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්න. අපේ උන්ගේ වැඩ වල අසාධාරණකම්, කම්මැලි කම් නිසා තමා ඔහොම මිනිස්සු ගෙන්නලා කරන්න වෙලා තියෙන්නේ.Lankawe ungema aula thamai ithin, eth Indian, Bangladesh un mehe awith wargaya bokaranna gaththama lesi weinne naha sinhalunta
danatama indian un awilla mehe wada da ?අපේ මහ ගෙවල් පැත්තේ මාතර දැන් සමහර ගෝලයෝ රු 5000ක් ඉල්ලනවා. බාස්ලා 7000ක් ඉල්ලනවා. ඇවිත් මෙලෝම වැඩක් කරන්නෙත් නෑ. වැඩ අත ගානවා. කේරලෙන් එන අය හොඳට වැඩ කරනවා. අනෙක නැවතිලා ඉන්න නිසා උදේ 8ට පටන් ගත්තම රෑ 10 වෙනකම් වැඩ. තමිල්නාඩු සෙට් වලට වඩා කේරල සෙට් එකේ වැඩ කොලිටි. පිලිවලකට ඉන්නවත් එක

ලොකු සයිට් වල වැඩ කරනවා කොළඹ පැත්තේ. සමහර specific වැඩ වලට ගෙන්වනවා ex: Tiles, Paintings. මේ ආණ්ඩුව CEPA / ETCA අත්සන් කරන්න කලින් ., අදාල skill labours ලා නැති වුනාම ගෙන්වනවා.danatama indian un awilla mehe wada da ?
![]()