Lankawe Cricket Team Ekata

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    0ynofpo.jpg
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    වෙල් විදානේ කෙනෙක් නේ මොරාල් එක බිල්ඩ් කරේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    වෙල් විදානේ කෙනෙක් නේ මොරාල් එක බිල්ඩ් කරේ

    ඊයේ මම ඔන්ලයින් බලපු සයිට් එකේ චැට් එකක ඉන්දියන් බල්ලෙක් කියනවා අපේ උන් කම්මැලි ගතියෙන් play කරන්නේ මැච් එකට කලින් අතේ ගහලා හින්දා වෙන්න ඇති කියලා..:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    ඊයේ මම ඔන්ලයින් බලපු සයිට් එකේ චැට් එකක ඉන්දියන් බල්ලෙක් කියනවා අපේ උන් කම්මැලි ගතියෙන් play කරන්නේ මැච් එකට කලින් අතේ ගහලා හින්දා වෙන්න ඇති කියලා..:(

    :lol:වස ලැජ්ජාව උනේ ඊයේ නම්.කොහොමට හිටිය ටීම් ඵකක්ද.ඉන්දියන් උන්නම් කොහොමත් අපි දිනනවට කැමති නැහැ..අපි උන් දිනනවට කැමති නෑ වගේ තමා..:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඊයේ මම ඔන්ලයින් බලපු සයිට් එකේ චැට් එකක ඉන්දියන් බල්ලෙක් කියනවා අපේ උන් කම්මැලි ගතියෙන් play කරන්නේ මැච් එකට කලින් අතේ ගහලා හින්දා වෙන්න ඇති කියලා..:(

    ඉතින් එක අත්තක් කියලා හිතෙනවා ගහපු විදියට :lol::lol:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපේ උන් කම්මැලි ගතියෙන් play කරන්නේ මැච් එකට කලින් අතේ ගහලා හින්දා වෙන්න ඇති කියලා..:(

    :lol::lol::lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඊයේ මම ඔන්ලයින් බලපු සයිට් එකේ චැට් එකක ඉන්දියන් බල්ලෙක් කියනවා අපේ උන් කම්මැලි ගතියෙන් play කරන්නේ මැච් එකට කලින් අතේ ගහලා හින්දා වෙන්න ඇති කියලා..:(

    ඕවගේ වෙන්නනම් හතර පස් පාරක්වත් ගහල එන්න ඇත්තේ :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    :sorry: :sorry: :sorry:
    ලංකාව සෙල්ලම් කරන Match ආයි නම් බලන්නේ නෑ සහෝ.....
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන්ට බඩ පිරෙන්න කන්න දෙන්නේ නැද්ද දන්නේ නැහැ. නිකන් කැඳ බීල වගේනේ සෙල්ලම් කරන්නේ. කුලසේකරයි කපුගෙදරයි මැච් එක විකුනනවා අනිත් උන් නිදිමතේ ඔහේ ඉන්නවා. අර ඇෆ්ගනිස්තානේ අලි බඩා අපේ උන්ට වැඩිය හොදයි.
     
    Last edited: