Umbala hithana widihata mea rata tikak hari hodata thibbe jr naki lollage kaleda?premadasa hukannage kaleda?sattelite wesige kaleda?madamulana huththige puthage kaleda?my3 wanda ponnayage kaleda?umbalata hithena dea kiyapalla.
මහින්දගෙ කාලේ තමයි (2009-2014) මොකද අනික් අයගේ ආණ්ඩු යුද්ධය, සිවිල් ගැටුම්,ලොකු උද්ඝෝෂණ වගේ දේවල් වලට මුහුණ දුන්නා,හැබැයි 100% හොඳ නෑ වංචා දූෂණ,පැහැර ගෙන යමි,නීතිය අවභාවිතය වගේ දේවල් සිදුවුණා,හැබැයි පොදු සාධක ඉවත් කරාම සාපේක්ෂව හොඳයි.වර්තමාන ආණ්ඩුව ගත්තද ලොකු ගැටුම් නෑ හැබැයි වැඩ වර්ජන,දුර්වල පාලනය, අධික ජීවන වියදම,අධික බදුබර,හවුල් ආණ්ඩුවක් නිසා පාලනයේ ව්‍යාකූලත්වය වගේ දේවල් මේ අවුරුදු 2කටම ඇති වෙලා ඉතිං මට නම් සාපේක්ෂව 2009-2014 පාලනය හොඳයි.සාපේක්ෂව හොඳේ
