lankawe hippos hitiya hotel eka?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,522
    164,809
    113
    එකමත් එක රටක
    යකෝ ඉස්සර රාගම තිබ්බ boys' town එකේ සිංහයෙක් හිටිය ටිකක් ලොකු සිමෙන්ති බලු කුඩුවක් වගේ සයිස් එකක දාලා දිරච්ච ලී දොරක් තිබ්බේ.. :baffled: :rofl:

    මුන් නම් හැබැයි ගදයි නේ බන් . මුන්ව කොහොමද ගද ගගහ හොටෙල් වල තියාගන්නේ ?

    එහෙනම් ඔය සෆාරි යන පැත්තක වෙන්න ඕනේ .
     
    • Like
    Reactions: RottenCOLT

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,962
    6,373
    113
    East Blue (Goa Kingdom)
    oasis අම්බනිගේ $#@@ oasis buildings ඉන්නේ , රෙදි හෝදන එකෙක් ගේ චැනල් එකක් වගේ දෙහිවත් වධකාගාරේ වගේ එකක් තිබ්බ අහුන්ගල්ලේ එකේ හිටපු කිඹුල්ලු නිසා තමයි අදටත් නිල්වලා ගඟට අඩිය තියන්න බැරි , නොගැලපෙන් කිඹුල්ලු වර්ගයක් ගෙනත් දැම්මම නිල්වලා ගඟට ඕනවට වඩා බෝ වෙලා .
     
    • Like
    Reactions: RottenCOLT

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,131
    1
    50,468
    113
    ප*යාගල
    sorry.com
    Hippos are very dangerous.They may look friendly but they are not
    image.png
     
    • Wow
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    ලංකාවට කොහොම ගෙනාවද මන්ද..දැන් ඉන්නෙ ඉන්දියාවෙ නේ
    ow.
    යකෝ ඉස්සර රාගම තිබ්බ boys' town එකේ සිංහයෙක් හිටිය ටිකක් ලොකු සිමෙන්ති බලු කුඩුවක් වගේ සයිස් එකක දාලා දිරච්ච ලී දොරක් තිබ්බේ.. :baffled: :rofl:

    මුන් නම් හැබැයි ගදයි නේ බන් . මුන්ව කොහොමද ගද ගගහ හොටෙල් වල තියාගන්නේ ?

    එහෙනම් ඔය සෆාරි යන පැත්තක වෙන්න ඕනේ .
    boru wenna athi.
    oasis අම්බනිගේ $#@@ oasis buildings ඉන්නේ , රෙදි හෝදන එකෙක් ගේ චැනල් එකක් වගේ දෙහිවත් වධකාගාරේ වගේ එකක් තිබ්බ අහුන්ගල්ලේ එකේ හිටපු කිඹුල්ලු නිසා තමයි අදටත් නිල්වලා ගඟට අඩිය තියන්න බැරි , නොගැලපෙන් කිඹුල්ලු වර්ගයක් ගෙනත් දැම්මම නිල්වලා ගඟට ඕනවට වඩා බෝ වෙලා .
    video eke kiyanawa wage seen ekak nemei neh. zoo eken transfer karalada koheda.
     
    • Like
    Reactions: kinkon