Athdekimendha kiyanna nethanam samaje kattiya kiyana nishaEasy ගැසිය හැකි අය
නිළිය
සෙබළිය
වෙලන්දිය (Marketing)
attaඅත්දැකීම් පොඩ්ඩක් කිව්වොත් මන් කරෙ මැත්ස් .
බයො උන්ව සෙට් වුණා ෆිසික්ස සහ කෙමිස්ට්‍රි ටියුශන් ක්ලාසස් වල .
අමුවෙන්ම කිව්වොත් බයො සහ මැත්ස් කරෙ කෙල්ලො නෙමෙ තනිකරම ඇන්ටිලා.
ලස්සන අපිට හිතා ගන්න උනා සමහරක් කෙල්ලන්ගෙ.
කොල්ලොත් ගොඩක් එහෙම තමා අංකල් ටයිප්. මේලොකෙ රහක් නැහැ .
පට්ට කැලි හිටියෙ කොමර්ස් කරන්න .
අපි ටියුශන් යද්දි මැත්ස් ක්ලාස් එකෙ ඉන්ටර්වල් එක වෙලාවෙ පඩි පෙලගාවට වෙලා ඉන්නවා කෑලි බලන්න කොමර්ස් ක්ලාස් එකෙ.
ඉතිං හිතා ගනින්කො .
පොෂ් ටයිප් එකෙ උන් ගැන කිව්වොත් පොෂ් එවුන්ට ඉංග්‍රිසි පුළුවන් පෙනුම තියෙනවා.
ඉතිං උන් කැමති උන්ගෙ උපන් පෙනුමට ,හැකියාවට තැනක් ලැබෙන දෙයක් කරන්න
ඔය ජීවිතෙට අහලාවත් නැති ඉංග්‍රිසි නම් තියෙන කම්පැණිස් වල ගොඩක් ඉන්නෙ ඔය ටයිප් එකෙ උන්.
උන්ව දැක්කම ලෝකෙම අමතක වෙලා මෝඩ සිංහලු සේසත වියදම් කරන නිසා. උන් විරිත්තලා, අතගාලා, හිනාවෙලා product එකක් ගැන කිව්වම product එක බලු බෙට්ටක් උනත් අපේ උන් ගන්නවා.
මේක තමා පොයින්ට් එක අනිත් ඔක්කොම බයිල ! මාකටින් කැම්පේන් කරපු කෙනෙක් ඉන්නවනම් මේකෙ ඇත්ත නැත්ත දන්නවා !උන්ව දැක්කම ලෝකෙම අමතක වෙලා මෝඩ සිංහලු සේසත වියදම් කරන නිසා. උන් විරිත්තලා, අතගාලා, හිනාවෙලා product එකක් ගැන කිව්වම product එක බලු බෙට්ටක් උනත් අපේ උන් ගන්නවා.
ඕක බ්‍රාහ්මණ කියමනක් ! අද කාලෙට කොච්චර අදාලද කියින එකනම් සැකයිAthdekimendha kiyanna nethanam samaje kattiya kiyana nisha
අත්දැකීම් පොඩ්ඩක් කිව්වොත් මන් කරෙ මැත්ස් .
බයො උන්ව සෙට් වුණා ෆිසික්ස සහ කෙමිස්ට්‍රි ටියුශන් ක්ලාසස් වල .
අමුවෙන්ම කිව්වොත් බයො සහ මැත්ස් කරෙ කෙල්ලො නෙමෙ තනිකරම ඇන්ටිලා.
ලස්සන අපිට හිතා ගන්න උනා සමහරක් කෙල්ලන්ගෙ.
කොල්ලොත් ගොඩක් එහෙම තමා අංකල් ටයිප්. මේලොකෙ රහක් නැහැ .
පට්ට කැලි හිටියෙ කොමර්ස් කරන්න .
අපි ටියුශන් යද්දි මැත්ස් ක්ලාස් එකෙ ඉන්ටර්වල් එක වෙලාවෙ පඩි පෙලගාවට වෙලා ඉන්නවා කෑලි බලන්න කොමර්ස් ක්ලාස් එකෙ.
ඉතිං හිතා ගනින්කො .
පොෂ් ටයිප් එකෙ උන් ගැන කිව්වොත් පොෂ් එවුන්ට ඉංග්‍රිසි පුළුවන් පෙනුම තියෙනවා.
ඉතිං උන් කැමති උන්ගෙ උපන් පෙනුමට ,හැකියාවට තැනක් ලැබෙන දෙයක් කරන්න
ඔය ජීවිතෙට අහලාවත් නැති ඉංග්‍රිසි නම් තියෙන කම්පැණිස් වල ගොඩක් ඉන්නෙ ඔය ටයිප් එකෙ උන්.
අපො නැහැ . ඒත් අංකල් වෙන්න උනා ඉන්න අනික් උන් දැක්කාහම.උඹත් අංකල් ටයිප් බුවෙක් ද ?