Lankawe jivithe

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් බං ඒක තමයි target එක. ගෙවල් වල ඉඳලා ඇති වෙලා දැන්

    ලංකවේ ඉපදුන එකේ benefit එක නෑ නැත්තන්

    ආතර් සී ක්ලාක් වගේ! මටත් මෙහෙම හොටෙල් එකක සෑහෙන්න කාලයක් ඉන්න හිතෙනවා බං. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    ආතර් සී ක්ලාක් වගේ! මටත් මෙහෙම හොටෙල් එකක සෑහෙන්න කාලයක් ඉන්න හිතෙනවා බං. :rolleyes:
    Gets boring really quickly
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    පෙලක් වෙලාවට හිතෙනවා ලංකාවෙ ජීවිතෙ ඩිප්‍රෙස් ජීවිතයක් කියලා.
    මිනිස්සු උනත්,ටී වී එකෙ යන දෙවල් උනත් නෙට් එකෙ යන දේවල් උනත් ඩිප්‍රෙෂන් එක වැඩි කරන දේවල්.

    රටකදි උනත් ලංකාවෙ උන්ව දැක්කත් ඩිප්‍රෙස් වෙන සීන් එකක් තියෙන්නෙ.
    මන් ලංකාවෙ උන් එක්ක ඉන්නෙ නැත්තෙත් ඒකයි රටවල් වලදි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    පෙලක් වෙලාවට හිතෙනවා ලංකාවෙ ජීවිතෙ ඩිප්‍රෙස් ජීවිතයක් කියලා.
    මිනිස්සු උනත්,ටී වී එකෙ යන දෙවල් උනත් නෙට් එකෙ යන දේවල් උනත් ඩිප්‍රෙෂන් එක වැඩි කරන දේවල්.

    රටකදි උනත් ලංකාවෙ උන්ව දැක්කත් ඩිප්‍රෙස් වෙන සීන් එකක් තියෙන්නෙ.
    මන් ලංකාවෙ උන් එක්ක ඉන්නෙ නැත්තෙත් ඒකයි රටවල් වලදි.
    Wediya one ne singa giyath mara energy ekak enawa.lankawe hena depressing energy field ekak tiyenne.anith eka tama minissu hinawenneth salli balagena munenma penawa appiriyay etakota

    පිස්සුද බං? කාලා බීලා ආතල් එකේ නිදා ගන්න තියෙන්නෙ. :cool:
    Ow tiyena tattwe anuwa nan oka hodai bn
    ------ Post added on Jun 3, 2021 at 12:58 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,428
    1
    14,465
    113
    WFH karanne. Wife ge office eka laga gewal. wel yaayak laga gedara. KFC PizzaHut delivery thiyanawa. indala hitala restaurant walata yaawa. Bill gewanawa weda karanawa padi gannawa. Mamanam hithanne api loke kohe hitiyath oya rolama thamai gahanna wenne. Politics wage dewal oluwata ganne nettam, ara rate mehemai ape rate mehemai kiyala compare karanna yanne nettam, prashnayak na.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    ආතර් සී ක්ලාක් වගේ! මටත් මෙහෙම හොටෙල් එකක සෑහෙන්න කාලයක් ඉන්න හිතෙනවා බං. :rolleyes:
    Different hotels different places Inna one.
     
    • Love
    Reactions: Kolama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,186
    17,617
    113
    WFH karanne. Wife ge office eka laga gewal. wel yaayak laga gedara. KFC PizzaHut delivery thiyanawa. indala hitala restaurant walata yaawa. Bill gewanawa weda karanawa padi gannawa. Mamanam hithanne api loke kohe hitiyath oya rolama thamai gahanna wenne. Politics wage dewal oluwata ganne nettam, ara rate mehemai ape rate mehemai kiyala compare karanna yanne nettam, prashnayak na.
    Anneki...

    Hi komada sis
    Mage yaluwek Innawa trade kranwa u life eka gewanne ohoma .only laptop witharai.
    Trade kiwwe crypto da forex ds
    ------ Post added on Jun 3, 2021 at 1:23 AM
     
    • Like
    Reactions: thushana

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    Ai mokakda Aula?

    මෙත් ශ්‍රී ලංකාව, උඹ ඉන්නෙත් ශ්‍රී ලංකාවේ.

    පැත්තේ අවුල මන් හිතන්නේ උඹ ඉන්න :P

    මේ හොටෙල් එක මොකද්ද කියලා දන්නව නම් කියන්නකො
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    Pitarakaya hills tika kalayak innakota thereyi Lankawe hitiyanam kochchara hodads kiyala.
    In any country, there are advantages as well as disadvantages.

    When I was very young I had the same feeling. I want to Somebody get rid of SL and earn money. But after few years we realize, SL is a best country to live
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    දාර තැරියෙක්ට කියල බයි මීටරයක් හයි කරගනින් :lol:

    195321617_1825505480951743_4568482433726583550_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    අඩෝ ඕසී වරෙන් ඩෝව්. එක පාරක් හරි ඕසී ඇවිත් ජීවත් උනේ නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,792
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ ඕසී වරෙන් ඩෝව්. එක පාරක් හරි ඕසී ඇවිත් ජීවත් උනේ නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි

    පල පල...... අඩුකුළේ හිරකාරයෝ අතෑරපු රට ඕක🤣🤣

    වහල්ලු ටික ප්ලැටිනම් ජුබිලිය සමරපල්ලා🤣🤡
     
    Last edited:
    • Haha
    Reactions: aggregate