lankawe kellange

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බසයේ ලැබෙන ජැක් ඔක්කොම ගහන........පුතූ
    නිමවා සියලු වැඩ යනවා කොලුවා.............චතූ
    සතයක් නොමැත ගොන්නුන් හට වෙලා.....නතු
    ඔහොමයි වාසේ ලැබෙනා
    තෙක් කෙල්ල....පැතු

    ගොන්නුන් සමඟ නැත මගේ කිසි සංවාසේ
    ගුනදම් පිලිපැදන් මම කරනවා ..... වාසේ
    නැත මරගාතේ මම ලොකෙට .. පරකාසේ
    මා ගැන බලන්නට බිරියක් ඇත .. නිවසේ
     
    • Like
    Reactions: ManOfSteel

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දකින දකින පෙදෙසේ ඇති නෙක .........අගනන්
    දුටු පමණින්ම එබුවද බෝගේ දිව ..........අල්ලන්
    කරනට කලින් මේ ලෙස නොමනා .......ලෙසකින්
    ගන්නට ඕනි උපදෙස් අප වැනි .............වියතුන්

    ඩොසරයට සමානව රේසරයක් ..... යොදලා
    මහ වනයක් වගේ තිබෙන අහවල් ටික බාලා
    හොද හැටි හොදලා තෙත ටික ...... පිහදාලා
    මුව ලන්කරලා බලපන් ගඳ නැහැ .... රැදිලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩොසරයට සමානව රේසරයක් ..... යොදලා
    මහ වනයක් වගේ තිබෙන අහවල් ටික බාලා
    හොද හැටි හොදලා තෙත ටික ...... පිහදාලා
    මුව ලන්කරලා බලපන් ගඳ නැහැ .... රැදිලා


    ඊයේ දවල් වරුවෙම දිව හට ...........බැනලා
    කඩ විදියෙන් රේසරයක් හෙම ........සොයලා
    මහවනයක්ම එකෙන් උගුලා .............දමලා
    චතුවා ඊයේ රැ වදයට දිව ................ඔබලා
    :P:P:P
     
    • Like
    Reactions: ManOfSteel

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගත්හ ගමන් චන්ඩින් සමහරු ...........දමලා
    ඇරලා දමති යයි කොලබෝක්කම ....පැලිලා
    එහෙම කලෝතින් චතුවෝ උබේ ....ගොබිලා
    විනාඩියක් යන්නට මත්තෙන් ..........තෙමිලා

    මල්ලියේ මෙමා කවි පද වැල් ගෙතුවාට
    දන්නවා රහස් යුගදිවියේ නෙක .. පාට
    ලික්විඩ් එක හොදින් එන්නට .. සුදුපාට
    භාවිත කරමි ටෙක්නික් දිව .. නැතුවාට
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඊයේ දවල් වරුවෙම දිව හට ...........බැනලා
    කඩ විදියෙන් රේසරයක් හෙම ........සොයලා
    මහවනයක්ම එකෙන් උගුලා .............දමලා
    චතුවා ඊයේ රැ වදයට දිව ................ඔබලා
    :P:P:P

    ඇයි මල්ලි කියන්නේ ඔබ මෙවැනි .. කතා
    මෙන්ටෙන් කරනවා මම නිරතුරුම .. පුතා
    රේසර් හොයා මා නිතරම නොකර .. කතා
    එන්නට නොදෙමි එක තුත්තිරි ගහක් පුතා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි මල්ලි කියන්නේ ඔබ මෙවැනි .. කතා
    මෙන්ටෙන් කරනවා මම නිරතුරුම .. පුතා
    රේසර් හොයා මා නිතරම නොකර .. කතා
    එන්නට නොදෙමි එක තුත්තිරි ගහක් පුතා
    දිගට වැඩුණු ඔය ගස් නම් නැත ......අවුලක්
    බාගෙට වැඩුණු විට වෙනවනෙ මළ කෙළියක්
    සීරෙන බැවින් “හිස“ ඇතී වී පොඩි කොස්සක්
    මුල ළගට ම කපපිය දා “තල“ ම ......තුනක්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දිගට වැඩුණු ඔය ගස් නම් නැත ......අවුලක්
    බාගෙට වැඩුණු විට වෙනවනෙ මළ කෙළියක්
    සීරෙන බැවින් “හිස“ ඇතී වී පොඩි කොස්සක්
    මුල ළගට ම කපපිය දා “තල“ ම ......තුනක්
    අයියා කියන දේ හොද හැටි .... වැටහෙනවා
    කොට ගස් තිබුනොතින් කරදර ඇති වෙනවා
    ඇස් නැති ඔලුව ඇනිලා උයියා ..... වෙනවා
    හවසට මමත් තල වැඩි එක ගෙන .... යනවා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දිගට වැඩුණු ඔය ගස් නම් නැත ......අවුලක්
    බාගෙට වැඩුණු විට වෙනවනෙ මළ කෙළියක්
    සීරෙන බැවින් “හිස“ ඇතී වී පොඩි කොස්සක්
    මුල ළගට ම කපපිය දා “තල“ ම ......තුනක්

    සුසිනිඳු බෑමකට.....:lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිගට වැඩුණු ඔය ගස් නම් නැත ......අවුලක්
    බාගෙට වැඩුණු විට වෙනවනෙ මළ කෙළියක්
    සීරෙන බැවින් “හිස“ ඇතී වී පොඩි කොස්සක්
    මුල ළගට ම කපපිය දා “තල“ ම ......තුනක්


    දිගට වවුන විට දහඩිය රැදෙන ..................කල
    මටනම් දැන්නෙන්නේ තැම්බි ඇතිය ............අල
    නැතිවෙන්නටම බැවොත් මගේ මොනර .......පිල
    සහනය දැනේ
    පවනක් මෙන් නේද ..........බොල :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි මල්ලි කියන්නේ ඔබ මෙවැනි .. කතා
    මෙන්ටෙන් කරනවා මම නිරතුරුම .. පුතා
    රේසර් හොයා මා නිතරම නොකර .. කතා
    එන්නට නොදෙමි එක තුත්තිරි ගහක් පුතා

    එනමුත් චතුවෝ මෙහෙමත් හිතෙනවා ..........මට
    අතල් වැඩි වැදෙනා විට කුඩා .................කොට
    ඒගැන ඕනි සිහි නුවනින් සිතන් ................නට
    පොන්ටින් cut එකක්
    කැපුවා කටේ .............වට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දිගට වවුන විට දහඩිය රැදෙන ..................කල
    මටනම් දැන්නෙන්නේ තැම්බි ඇතිය ............අල
    නැතිවෙන්නටම බැවොත් මගේ මොනර .......පිල
    සහනය දැනේ
    පවනක් මෙන් නේද ..........බොල :yes::yes::yes:
    දහඩිය පමණක් ද මසකට එක ම .............වරක්
    ගලා යන “ලාව“ රැදිලා තියෙන .............ඉඩක්
    ඒව මත වැඩී පුස් සහ විෂ................ බිජු වක්
    තිබුනෙත් ගසෝ වෙන්නේ *ක හැලෙන... වැඩක්
     
    • Like
    Reactions: conzy

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දහඩිය පමණක් ද මසකට එක ම .............වරක්
    ගලා යන “ලාව“ රැදිලා තියෙන .............ඉඩක්
    ඒව මත වැඩී පුස් සහ විෂ................ බිජු වක්
    තිබුනෙත් ගසෝ වෙන්නේ *ක හැලෙන... වැඩක්

    මේවා පෙනෙන කොට හදවත බිය ........වෙනවා
    විසබිජු තවරුනොත් කට වට වන ..........වෙනවා
    එනමුදු යහනේදී සැම අමතක ..............වෙනවා
    අද ඉදලවත් මම හොද මිනිහෙක් ..........වෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙය දැමු එකා හට තේරුනේ නෑ ...........කෙළිය
    කෙල්ලට එපා වී මේකගෙ සැන..............කෙළිය
    මේකව හලනු ලෙස දා ඇත ගූ ..............කෙළිය
    නොසෝදලයි සිට ඇත්තේ රති ...............ගුලිය