lankawe kellekta chance akak

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ස්වාතී රජු තවත් බිරිඳක් සොයයි
    Monday , 03 September 2012

    oqBf1QGr.jpg



    දකුණු අප්‍රිකානු රාජ්‍යක් වන ස්වාසිලන්තයේ තුන් වන ස්වාතී රජුට බුහුමන් දැක්විමේ වාර්ෂික සාම්ප්‍රදායික නර්තන උත්සවයක් මේ දිනවල පැවැත වේ.
    දින 8ක් පුරා පැවැත්වෙන මෙම උත්සවය සඳහා අසූදහසක් පමණ වන කන්‍යාවන් සහභාගී වීමට නියමිතයි.


    මෙහිදී එම කන්‍යාවන් රජු හා රජුගේ අමුත්තන් ඉදිරියේ නර්තනයේ යෙදෙනු ඇති.

    ඒ ජන්සි වාර්තා පවසන්නේ, මෙහිදි රජුගේ අභිමතය පරිදි කැමති බිරිඳක තෝරාගත හැකි බවය.


    තුන්වන ස්වාතී රජුට දැනට බිරින්දෑවරුන් 12 දෙනකු පමණ සිටින අතර ඔහු සතු පෞද්ගලික වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 200කට අධික වේ.

    lankawe girl kanakuta hodama chance aka
    sudusukam tyana aya try karala balanna
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සුදුසුකම් නෑනේ බන්.. කන්‍යාවෝ කොහෙද මෙහෙ:nerd:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අපේ රන් ගොජත් ලගදීම ඔහොම ආතල් දෙන්න පටන් ගනී