Lankawe kumaraya

namila007

Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    15plx6r.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol:

    ;)+:rolleyes:
     
    • Like
    Reactions: Wolverine GTR
    කොසොල් රජු දුටු අනාගත සිහින
    ස්වාමීනි! පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය. රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය. ස්වාමීනි! දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි! මෙම අවසාන සිහිනයේ තතු කෙසේද? මහරජතුමනි! අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත් කුලවල නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති.
    අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති. මහරජතුමනි! මෙම සිහින 16 න් ඔබට කිසිදු අවැඩක් නැත්තේය. මෙම සිහිනයන් හි ප්‍රතිඵල නුදුරු අනාගතයේම සිදුවන්නකි.අනාගතයේ දී දහම පිරිහී රජවරු අදමිටු වී ලොව පරිහානියට පත්ව මුළු මහත් සමාජයම අස්ථාවර වන ආකාරය පිළිබඳ මෙම සිහින විස්තරයෙන් පැහැදිළි වන බව තථාගතයන් වහන්සේ ගේ පැහැදිළි කිරීම විය. කොසොල් මහරජතුමන් විසින් දකින ලද මෙම සිහින 16 පිළිබඳ විවරණය තුළින් පැහැදිළි වන්නේ අධර්මය රජකරන කාලයක් අනාගතයේදී උදාවන බවය. මෙම දේශනය ලොව රාජ්‍යයකම පාලන ක්ෂේත්‍රයේ සිටින සෑම සියලු දෙනා විසින්ම උගත යුතු ඉතා වටිනා හා හරවත් උපදෙස් මාලාවක් බව දතයුතුය.
     
    :eek::eek::eek::eek::eek: