ඔව් කරදරයක් වෙන වෙලාවල් තියනවා
හැබැයි අපි ඒ වෙලාවට ඒ අයගේ මානසික තත්වය ගැන පොඩ්ඩක් හිතන්න ඕනි
ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිමිහිට මාරු උනහම ඉවරයිනේ


ඔව් කරදරයක් වෙන වෙලාවල් තියනවා
හැබැයි අපි ඒ වෙලාවට ඒ අයගේ මානසික තත්වය ගැන පොඩ්ඩක් හිතන්න ඕනි
ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිමිහිට මාරු උනහම ඉවරයිනේ


Gay Lesbian marriages මෙහෙ නීත්‍යානුකූල කලොත් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? මිනිස්සුන්ගෙන් තදබල විරෝධයක් එයිද?
ඒත් ඇත්තටම ඒකෙන් ලංකාවෙ එදිනෙදා ජීවිතයට, ජීවන රටාවට බලපෑමක් තියනවද?
පුක පලාගත්ත දවසක තේරෙයි





බොහොම වටින අදහස් ටිකක්. ඒත් ඔයාගෙ තර්කයේ පොඩි අවුලක් තියනවා. මට හිතෙන හැටියට LGBT වෙන්නේ ලෝක ජනගහනයෙන් 5%ක් වගේ සුළු කොටසක්. ඒක හින්දා මිනිස් වර්ගයාගේ අනාගතයට මේකෙන් බලපෑමක් වේවි කියල හිතන්න අමාරුයි.
LGBT නීත්‍යානුකූල උනා කියල උඹයි මමයි වගේ මිනිස්සු තමන්ගේ sexual orientation එක වෙනස් කරගන්නෙ නෑ නෙ.
මගේ පොස්ට් එකේ ඔය ගැන සඳහනක් නැහැ.ස්වභාවධර්මයයේ නීතියට අනුව ගත්තොත්, මේ ජීවින් හැදිලා තියෙන්නේ ගැහැණු පිරිමි ප්‍රජනනය ක්‍රමයක් නේද?
එතකොට ඔය සමලිංගික කෙරුවාව ස්වභාවධර්මයට පටහැනි ක්‍රියාවක් ද?
මම පටහැනියි කියල අදහස් කරන්නේ,
ඔව් ඇත්ත. සමහරෙක් කියන්ඩ පලුවන් මනුෂ්‍යයාට මොලයක් ලැබිල තියෙන්නේ ස්වභාවධර්මයෙන්.
ඒ මොලෙන් තමයි සමලිංගික විදිහට හැසිරිලා එවැනි ක්‍රියාවල් පැවැත්වන්නේ. එතකොට හරි එක ස්වභාවධර්මය තමයි.
නමුත් ඔය ලැබිච්ච මොලෙන්ම තීරණය කරන්න පුළුවන් අපිට යම් අකරතැබ්බියක් වෙලා කෙලවෙන්ඩ යනකොට එකෙන් බේරෙන්ඩත්.
නමුත් කෙලවීම දෙය්යෝ වගේ ඇවිල්ල නවත්තන්නේ නැහැ සොබවයෙන්. කෙල වෙන එක පෙනී පෙනී මොකුත් නොකර ඉන්නකොට කෙලවෙලාම යනවා. එක තමයි ඇත්ත
ස්වභාවධර්මයට කිසිම අවුලක් නැහැ සමලිංගික නෙමෙයි මොන ලිංගික උනත් අපි.
නමුත් අපි තෙරුම් ගන්න ඕනේ සොබාදහමේ රටාව. එයට අනුරූපව ජිවත් වෙන්නත් අපිට පුළුවන් නැතුව අපිට එයට විරුද්දව ජිවත් වෙන්නත් පුළුවන්. නමුත් අනුරූපව ජිවත් වෙන එක තමා ඇඟට ගුණ නේද? විරුද්දව යන්න ගිහින් අනුනමන් බෙරිච්ච අවස්ථාවල් මනුෂ්‍ය අපිට ඕනේ තරම් තියෙනවා.
ඕසෝන් වියන සිදුරු වෙන එකත් අපි අපිට ඕනේ අතල් ගන්ඩ ගිහින් සොබාදහම වෙනස වෙලා UV කිරණ අපේ ඇඟට වැටිලා පිළිකා ඇවිල්ල මැරිලා යන්න තිබ්බ චාන්ස් එක අපි අසු නාමයෙන් කල් තියා දැනගෙන CFC පාවිච්චි කරන විදුලි උපකරණ නවත්තල එකට බැකප් plan එකක් විදිහට ක්‍රියාත්මක කරලා බේරුනා. නමුත් ඔය දේ අපි නොදැනුවත්වම උනානං අද වෙනකොට අපිට ටොපිය ලැබිල ඉවරයි.
තව අපිට ඔය ලෙඩ රෝග අරව මේවා එක එක සත්තු එක්ක Sex කරලා Aids වගේ මාරාන්තික රෝගයක් ඇවිල්ල හුළඟ මගින්, වතුර මගින්, සතුන් මගින්, සංචාරක සතුන් මගින්, සහ විවිද මාධ්‍යයන් ඔස්සේ ඉතා වේගයෙන් පැතිර ගිහින් මානවයාට කෙල වෙලා වෙනත් ජීවි කොට්ටාශයක් ප්‍රමුක වෙන්නත් ඉඩ තියෙනවා. එකියන්නේ ඕක රිසක් එකක්.
මගේ අදහස මේකත් ඔය වගේ සොබාදහමේ රටාව වෙනස් කොරන්ඩ යන විදිහේ ක්‍රියාවක් නිසා නොදනිම අපිට නොදැන කෙල වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ වැරදි නිසා මුළු මහත් මානවයාම මේ මිහි පිටින්, සොබාදහමෙන් ඉවත් කරලා යන්ඩ ඉඩ තියෙනවා එතකොට.
සොබාදහමට අවුලක් නැහැ අපි මොන දේ කරත්. නමුත් එත් ඒ අපි කරන දේ කරගෙන යාමෙන් අපිට අනාගතයක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක්.
ඉතින් සමාජ සාරධර්ම වලට එහා දෙයක් ඔතන තියෙනවා කියල තමයි හිතෙන්නේ.
මම මීට කලින් මේ පිලිබඳ විවිද යහළුවන් සමග කතා කරපු දේවල් එකතු කරලා තමයි ඔය අදහස එකතු කලේ මේ ත්‍රෙඩ් එකට.
ඒ වගේ දේවල් බලන්ඩවත් ආස නෑ... ඒත් අවංකවම කියන්ඩ කැමතියි lesbian porn videos එහෙම අප්පිරිය නෑ.. අනිත් විරුද්ධ ලිංගිකයින්ගෙ පෝන් වීඩියෝස් ඇර, ලෙස්බියන් පෝන් බලන්ඩයි කියල විශේෂ ආසාවකුත් නෑ.. මොකද පිරිමි හැටියට අපි ගැහැණු පාර්ශවයට කොහොමත් ආසයිනෙ.. ඉතිං ඒක ගැන තර්ක කරල වැඩක් නෑ..
