lankawe man power /labor

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,802
    12,714
    113
    අඩෝ ඔව් බන් පොඩි වැඩක් කරගන්න බාසෙක් හෙව්වා හෙව්වා මේ ටිකෙ. එන උන් පම්පෝරිය විතරයි. අන්තිම මාමණ්ඩි එක්ක සෙට් වෙලා තනියම කලා. මගුල හැමදාම ඇනෙන එපාට්මන්ට් ගහන වැඩේටත් දැන් නම් හිතිල තියෙන්නෙ ඉන්දියාවෙ හතරක් පහක් විසිට් වීසා හරි දාලා ගෙන්නගෙන කරවගන්නව කියල. පන්ජො ගෙනාව නම් යක්කු වගේ වැඩ. හවසට හොඳ කුකුල් ගාතෙකුත් එක්ක බත් දුන්නම හොඳටම ඇති. මම තාප්පයක් ගහනව බලං හිටියා මෙලෝ කොලිටයක් නෑ හැබැයි පැය ගාණෙන් වැඩේ ඉවරයි
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Eh
    Wahal Sewaya wage neda oya business model eka???
    Ema ekak nane ban. Company unta direct recruitment karadara nisa oya model ekata yanne. Epf etf okkoma gewanne manpower eken. Un commission ekak gannawa. Gewana rates madi athi dan ecomony ekath ekka. Ekane hoyanna amaru. Mu ahanne eka da nethnn kuli wedata kattiya hoyana ekada kiyala nan danne na
     
    • Like
    Reactions: sahan50

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    හපෝ කළු මිට්ටොන්ගෙ කයියයි පොයියයි විතරයි. ගොළුවෙක් සෙට් උනා ඌ විතරයි හරියට කොලිටියට වැඩේ කරේ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,912
    6,296
    113
    kandy
    Eh

    Ema ekak nane ban. Company unta direct recruitment karadara nisa oya model ekata yanne. Epf etf okkoma gewanne manpower eken. Un commission ekak gannawa. Gewana rates madi athi dan ecomony ekath ekka. Ekane hoyanna amaru. Mu ahanne eka da nethnn kuli wedata kattiya hoyana ekada kiyala nan danne na
    Na mama nikan ahuwe maya ehema hithuna nisa. Mokda Buddhism wala epa kiyana business walin ekak thama wahal sewaya