Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawe minissu gana hari dukai ban. Kalakanni
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොන ජෝක්ස් එකක්ද?

රටේ ගංවතුරක් ආවහම මැති ඇමති වරු කරන්න ඕනේ මුලු කාලයම වැය කරමින් ගංවතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන එකද? ඔය ටික සිවිල් ජනතාවත් කරනවා

උන්ව පාර්ලිමේන්තු යැව්වේ ආපදා අවස්තාවක රටේ වැදගත් තීන්දු තීරන ගන්න, අමාත්‍යංශ අතර සම්බන්දීකරනය පවත්වාගෙන යමින් අවශ්‍ය පහසුකම් සපයන්න. නිවැරදි තීන්දු තීරන ගන්න. ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කරල නිවැරදි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න. මූ වතුරේ බැහැන් මීඩියා වලටයි බුකියේ හුජ්ජ කොල්ලන්ට පෝස්ට් හදන්නයි ආතල් දෙනවා

උබලටත් ඕනේ සංදර්ශන. ඒවා තමා ආතල්

නොරච්චෝලේ බලාගාරේ කැඩුනහම ඒක හදන ඉංජිනේරුවා නෙමේ උබටල ආතල් උබලගේ ගෙදර ඇවිත් ඉටිපන්දමක් හොයලා පත්තු කරලා දෙන ඉංජිනේරුවා. ඒ වගේ තමා මේකත්

මේවා දැක්කහම තමා හිතෙන්නේ මේ රට පාලනේ කරන්න ඕනේ බන්ඩාරනායකලා රාජපක්ශලා ජයවර්දනලා වික්‍රමසිංහලා වගේ රදල පන්තියම තමයි.

රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති කම පුදුමයක් නෑ

මුන්ට ඕනේ සංදර්ශන. මහින්දත් චීනෙන් ගන්න තරමක් නය අරන් නය බරෙන් රට මිරිකලා මුන්ට ගුවන් පාලමක් හයිවේ එකක් හදල දුන්නහම ඒක තමයි ආතල්.

තේරුම් ගන්න උන් තේරුම් ගනිත්වා අනිත් උන් ඕනේ ලබ්බක් කියාගනිත්වා!!

[QUOTE="රත්තරං, post: 21701295, member: 391748"] [SIZE="4"][B]මේ මොන ජෝක්ස් එකක්ද? රටේ ගංවතුරක් ආවහම මැති ඇමති වරු කරන්න ඕනේ මුලු කාලයම වැය කරමින් ගංවතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන එකද? ඔය ටික සිවිල් ජනතාවත් කරනවා උන්ව පාර්ලිමේන්තු යැව්වේ ආපදා අවස්තාවක රටේ වැදගත් තීන්දු තීරන ගන්න, අමාත්‍යංශ අතර සම්බන්දීකරනය පවත්වාගෙන යමින් අවශ්‍ය පහසුකම් සපයන්න. නිවැරදි තීන්දු තීරන ගන්න. ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කරල නිවැරදි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න. මූ වතුරේ බැහැන් මීඩියා වලටයි බුකියේ හුජ්ජ කොල්ලන්ට පෝස්ට් හදන්නයි ආතල් දෙනවා උබලටත් ඕනේ සංදර්ශන. ඒවා තමා ආතල්:lol::lol::lol::lol::lol: නොරච්චෝලේ බලාගාරේ කැඩුනහම ඒක හදන ඉංජිනේරුවා නෙමේ උබටල ආතල් උබලගේ ගෙදර ඇවිත් ඉටිපන්දමක් හොයලා පත්තු කරලා දෙන ඉංජිනේරුවා. ඒ වගේ තමා මේකත්:lol::lol::lol: මේවා දැක්කහම තමා හිතෙන්නේ මේ රට පාලනේ කරන්න ඕනේ බන්ඩාරනායකලා රාජපක්ශලා ජයවර්දනලා වික්‍රමසිංහලා වගේ රදල පන්තියම තමයි. :yes::yes::yes: රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති කම පුදුමයක් නෑ:(:( මුන්ට ඕනේ සංදර්ශන. මහින්දත් චීනෙන් ගන්න තරමක් නය අරන් නය බරෙන් රට මිරිකලා මුන්ට ගුවන් පාලමක් හයිවේ එකක් හදල දුන්නහම ඒක තමයි ආතල්. තේරුම් ගන්න උන් තේරුම් ගනිත්වා අනිත් උන් ඕනේ ලබ්බක් කියාගනිත්වා!! [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom