Lankawe minissu gana hari dukai ban. Kalakanni

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    18698366_1218227921638868_5594961834694509075_n.jpg

    Lankawe minissu gana hari dukai ban.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර හා කලුතර ප්‍රදේශවාසී සහෝදර ජනතාව මියගොස් සිටි අයුරු දුටුවෙමි. අවතැන් ව සිටි හැටි ද දුටුවෙමි . එහෙත්, ක්‍රීඩා තරුවගේ වීඩියෝවට තිබූ publicity එක ඔවුනට නැත. කම්කරු දින රැලියට බත් පැකට් බෙදන මහජන නියෝජිතයින් අහලකවත් නැත. අපරාධය ට හෙන ඉල්ලන වන් shot දුටුවේද නැත.. එහෙත් හැදි වත පිටින් පාවහන් නොමැතිව මහ වැස්සේ තෙමෙමින් මලමිනී අදිමින් ගං වතුරේ, රෝහලේ අසරණවූ මිනිසුන්ගේ දුක බෙදාගත් උතුම් මිනිසෙකු දුටුවෙමි .. 225ක් වූ මහජන නියෝජනයෙන් මෙවන් එක් උදාරතර මිනිසෙකු වුවද දක්නට ලැබීම භාග්‍යයකි . නියෝජ්‍ය අමාත්‍ය ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි, මා ඔබ පෞද්ගලිකව නොහදුනමි.. එහෙත් මානව හිතවාදී සැබෑම මහජන නියෝජිතයෙකු බව පසක් කර ගතිමි ..
    Anushie Herath

    18700316_1395099797247806_9120480849207664437_n.jpg

    18699760_2317586945133200_2047093022974319581_n.jpg
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,790
    8,566
    113
    In Your Heart
    mona unath oya amathita honda kondak thiyenawa. nikan manussayek wath ohoma behela weda karanawada? Respect !! oya wage minihekta thamai ratak bara denna ona .. polowe paya gahala inna ekekta . penume hatiyata tikak mulakgini karayek wage
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,430
    8,575
    113
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර හා කලුතර ප්‍රදේශවාසී සහෝදර ජනතාව මියගොස් සිටි අයුරු දුටුවෙමි. අවතැන් ව සිටි හැටි ද දුටුවෙමි . එහෙත්, ක්‍රීඩා තරුවගේ වීඩියෝවට තිබූ publicity එක ඔවුනට නැත. කම්කරු දින රැලියට බත් පැකට් බෙදන මහජන නියෝජිතයින් අහලකවත් නැත. අපරාධය ට හෙන ඉල්ලන වන් shot දුටුවේද නැත.. එහෙත් හැදි වත පිටින් පාවහන් නොමැතිව මහ වැස්සේ තෙමෙමින් මලමිනී අදිමින් ගං වතුරේ, රෝහලේ අසරණවූ මිනිසුන්ගේ දුක බෙදාගත් උතුම් මිනිසෙකු දුටුවෙමි .. 225ක් වූ මහජන නියෝජනයෙන් මෙවන් එක් උදාරතර මිනිසෙකු වුවද දක්නට ලැබීම භාග්‍යයකි . නියෝජ්‍ය අමාත්‍ය ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි, මා ඔබ පෞද්ගලිකව නොහදුනමි.. එහෙත් මානව හිතවාදී සැබෑම මහජන නියෝජිතයෙකු බව පසක් කර ගතිමි ..
    Anushie Herath

    18700316_1395099797247806_9120480849207664437_n.jpg

    18699760_2317586945133200_2047093022974319581_n.jpg
    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ මොන ජෝක්ස් එකක්ද?

    රටේ ගංවතුරක් ආවහම මැති ඇමති වරු කරන්න ඕනේ මුලු කාලයම වැය කරමින් ගංවතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන එකද? ඔය ටික සිවිල් ජනතාවත් කරනවා

    උන්ව පාර්ලිමේන්තු යැව්වේ ආපදා අවස්තාවක රටේ වැදගත් තීන්දු තීරන ගන්න, අමාත්‍යංශ අතර සම්බන්දීකරනය පවත්වාගෙන යමින් අවශ්ය පහසුකම් සපයන්න. නිවැරදි තීන්දු තීරන ගන්න. ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කරල නිවැරදි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න. මූ වතුරේ බැහැන් මීඩියා වලටයි බුකියේ හුජ්ජ කොල්ලන්ට පෝස්ට් හදන්නයි ආතල් දෙනවා

    උබලටත් ඕනේ සංදර්ශන. ඒවා තමා ආතල්:lol::lol::lol::lol::lol:

    නොරච්චෝලේ බලාගාරේ කැඩුනහම ඒක හදන ඉංජිනේරුවා නෙමේ උබටල ආතල් උබලගේ ගෙදර ඇවිත් ඉටිපන්දමක් හොයලා පත්තු කරලා දෙන ඉංජිනේරුවා. ඒ වගේ තමා මේකත්:lol::lol::lol:

    මේවා දැක්කහම තමා හිතෙන්නේ මේ රට පාලනේ කරන්න ඕනේ බන්ඩාරනායකලා රාජපක්ශලා ජයවර්දනලා වික්‍රමසිංහලා වගේ රදල පන්තියම තමයි. :yes::yes::yes:

    රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති කම පුදුමයක් නෑ:(:(

    මුන්ට ඕනේ සංදර්ශන. මහින්දත් චීනෙන් ගන්න තරමක් නය අරන් නය බරෙන් රට මිරිකලා මුන්ට ගුවන් පාලමක් හයිවේ එකක් හදල දුන්නහම ඒක තමයි ආතල්.

    තේරුම් ගන්න උන් තේරුම් ගනිත්වා අනිත් උන් ඕනේ ලබ්බක් කියාගනිත්වා!!
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රත්තරං;21701295 said:

    Finally :yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    මෙහෙම එකකුත් තියෙනව සහෝදරයා....
    ඔය විෂය පතය තෙවරප් පෙරුමට අයිති එකක් නෙමේනේ ඒක සම්බන්ධව තිරණ ගන්න තව ඒකට සම්බන්ධ පිරිසක් ඉන්නවනෙ ඒ අය තීරණ තීන්දු ගන්නවද කියන එක වෙනම කතාවක්... තෙවරප්පෙරුම සන්දර්ශන පැවැත්තුවත් රජයෙන් දෙන්න හදන වාහන එපයි කියපු පලවෙනි මනුස්සයත් මිනිහ මනුස්සයෙක්ට අසාධාරණයක් උන වෙලාවට ඒක වෙනුවෙන් පෙනී හිටින මනුස්සයත් මිනිහ සාමාන්‍ය ජනතාවට ලගට ගිහින් අතින් අල්ලගෙන ප්‍රශ්නයක් කියන්න පුලුවන් එකම මනුස්සයා මිනිහ පාරවල්වල යද්දි චන්දෙ දුන්න අපිටම අයින් වෙයව් කියාගෙන මාරාන්තික වේගයෙන් අපිවම යටකරගෙන යන අනිත් ඇමතිලත් එක්ක බලද්දි මිනිහ සන්දර්ශන පෙන්නුවත් මිනිස්සුන්ගෙ හිතට වදිනව මහත්තයෝ...
     
    සාපේක්ශව අගයකලයුත්තක්.අනික් හොරු ටික හොදයි කිව්වේ නෑනේ. මම කිව්වේ බුවාලන්තේ චන්ද දාසලාගේ මානසිකත්වය. උන්ගේ ඉල්ලුමට තමා දේශපාලුවෝ සැපයුම දෙන්නේ. ඒකයි රටම අගාදෙට යන්නේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;21701295 said:
    මේ මොන ජෝක්ස් එකක්ද?

    රටේ ගංවතුරක් ආවහම මැති ඇමති වරු කරන්න ඕනේ මුලු කාලයම වැය කරමින් ගංවතුරේ බැහැලා මිනිස්සුන්ට උදව් කරන එකද? ඔය ටික සිවිල් ජනතාවත් කරනවා

    උන්ව පාර්ලිමේන්තු යැව්වේ ආපදා අවස්තාවක රටේ වැදගත් තීන්දු තීරන ගන්න, අමාත්‍යංශ අතර සම්බන්දීකරනය පවත්වාගෙන යමින් අවශ්ය පහසුකම් සපයන්න. නිවැරදි තීන්දු තීරන ගන්න. ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව සාකච්චා කරල නිවැරදි වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන්න. මූ වතුරේ බැහැන් මීඩියා වලටයි බුකියේ හුජ්ජ කොල්ලන්ට පෝස්ට් හදන්නයි ආතල් දෙනවා

    උබලටත් ඕනේ සංදර්ශන. ඒවා තමා ආතල්:lol::lol::lol::lol::lol:

    නොරච්චෝලේ බලාගාරේ කැඩුනහම ඒක හදන ඉංජිනේරුවා නෙමේ උබටල ආතල් උබලගේ ගෙදර ඇවිත් ඉටිපන්දමක් හොයලා පත්තු කරලා දෙන ඉංජිනේරුවා. ඒ වගේ තමා මේකත්:lol::lol::lol:

    මේවා දැක්කහම තමා හිතෙන්නේ මේ රට පාලනේ කරන්න ඕනේ බන්ඩාරනායකලා රාජපක්ශලා ජයවර්දනලා වික්‍රමසිංහලා වගේ රදල පන්තියම තමයි. :yes::yes::yes:

    රටේ ජාතික ප්‍රතිපත්තියක් නැති කම පුදුමයක් නෑ:(:(

    මුන්ට ඕනේ සංදර්ශන. මහින්දත් චීනෙන් ගන්න තරමක් නය අරන් නය බරෙන් රට මිරිකලා මුන්ට ගුවන් පාලමක් හයිවේ එකක් හදල දුන්නහම ඒක තමයි ආතල්.

    තේරුම් ගන්න උන් තේරුම් ගනිත්වා අනිත් උන් ඕනේ ලබ්බක් කියාගනිත්වා!!

    atta kathawa...vahallu vage mun nikanma ravatenawa...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රත්තරං;21701423 said:

    සාපේක්ශව අගයකලයුත්තක්.අනික් හොරු ටික හොදයි කිව්වේ නෑනේ. මම කිව්වේ බුවාලන්තේ චන්ද දාසලාගේ මානසිකත්වය. උන්ගේ ඉල්ලුමට තමා දේශපාලුවෝ සැපයුම දෙන්නේ. ඒකයි රටම අගාදෙට යන්නේ

    තේරුනා.... ඒකහරි:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තේරුනා.... ඒකහරි:yes:

    මහින්දත් දුන්න ආතල් ගැන කතා කලාට රටේ නය බර නොසිතූ විරූ ලෙස ගොඩ ඒමක් නැති වෙන්නම වැඩිකලා කියල බයියන්ට පේනවද?
    රනිල් සාම ගිවිසුම ගහලා මොනව උනත් ගමේ ගෙවල් වලට මිනී එන එක නවත්තුවා කියල ඒ කාලේ ස්වයන්වින්දනේ යෙදුනු ටොයියන්ට තුවාලේ වන කරලා ඔඩු දිවෙව්වා කියලා පෙනුනද?
    පුක ඉරාන අසාදාරනේට කෑහගනවා කියල පෙන්නන අඩු කුලේ දේශපාලනේ කරන ජෙප්පන්ට දුන්න අමාත්යංශෙත් දාලා දිව්ව කියල පේනවද?

    :lol::lol::lol::lol::lol::lol:

    මුන්ට ඕනේ සංදර්ශන.. සන්ෆ්ලවර්ස් සෙට් එක පාර්ලිමේන්තු යැව්වනම් මුන්ට වඩාත් ආතල් එකක් ගන්න තිබ්බ:lol::lol:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර හා කලුතර ප්‍රදේශවාසී සහෝදර ජනතාව මියගොස් සිටි අයුරු දුටුවෙමි. අවතැන් ව සිටි හැටි ද දුටුවෙමි . එහෙත්, ක්‍රීඩා තරුවගේ වීඩියෝවට තිබූ publicity එක ඔවුනට නැත. කම්කරු දින රැලියට බත් පැකට් බෙදන මහජන නියෝජිතයින් අහලකවත් නැත. අපරාධය ට හෙන ඉල්ලන වන් shot දුටුවේද නැත.. එහෙත් හැදි වත පිටින් පාවහන් නොමැතිව මහ වැස්සේ තෙමෙමින් මලමිනී අදිමින් ගං වතුරේ, රෝහලේ අසරණවූ මිනිසුන්ගේ දුක බෙදාගත් උතුම් මිනිසෙකු දුටුවෙමි .. 225ක් වූ මහජන නියෝජනයෙන් මෙවන් එක් උදාරතර මිනිසෙකු වුවද දක්නට ලැබීම භාග්‍යයකි . නියෝජ්‍ය අමාත්‍ය ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි, මා ඔබ පෞද්ගලිකව නොහදුනමි.. එහෙත් මානව හිතවාදී සැබෑම මහජන නියෝජිතයෙකු බව පසක් කර ගතිමි ..
    Anushie Herath

    18700316_1395099797247806_9120480849207664437_n.jpg

    18699760_2317586945133200_2047093022974319581_n.jpg

    :yes::yes::yes: