Lankawe minussu politicially mature wela :love2:

B.Chat

Well-known member
  • Jun 28, 2021
    9,099
    18,913
    113
    😂 එහෙම හරිමඟට යන්නේ නම් නෑ නිකන්ම. පහුගිය ටිකේ ම කොච්චර දහජරා වැඩ ටිකක් කරා ද? යම් තරමක හොඳක් තියෙනවා හැබැයි ලොකු දෙයක් වෙන්නේ නෑ හොරු ලොකු පුටුවල ඉන්නවා නම්.
     
    • Like
    Reactions: Draco Malfoy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    26,787
    24,989
    113
    😂 එහෙම හරිමඟට යන්නේ නම් නෑ නිකන්ම. පහුගිය ටිකේ ම කොච්චර දහජරා වැඩ ටිකක් කරා ද? යම් තරමක හොඳක් තියෙනවා හැබැයි ලොකු දෙයක් වෙන්නේ නෑ හොරු ලොකු පුටුවල ඉන්නවා නම්.
    time ekath ekka wena deyak oka nikanma....aluth generations hithana widiha wenas...technology ekka loketh ekka interact wenewa...change eka hena exponential widiheta wenewa dan dan....boho wita apita ehema inda wenne elder care homes wala me widihata giyoth :lol:
     
    • Like
    Reactions: B.Chat