Lankawe news

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Lankawe dan NEWS & GOSSIP patalawagena thiyenne..issara gam wala opa dupa kiyana ganunge job eka dan channel walin karanawa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාන්තාවක් සුරතල් දියණිය සමග නිරුපද්‍රිතව පාර මාරු උනා කීවට නිවුස් එකක් නෑ නෙ. කහ ඉරේදී හැප්පුනොත් තමා නිවුස් එකක් වෙන්නෙ. ගඟ සුන්දරව ගලා බසී කියනවට වඩා ගග උතුරා පවුල් සීයක් අවතැන් කීවම තමා නිවුස් එකක් වෙන්නෙ. ඕක ඉතින් සාමාන්‍යයි.

    කඹෙයක් ඇද්ද කිව්වට නිව්ස් එකක් නෑ කටුස්ස පැරදිලා කිව්වාම තමා නිවුස් එකක් වෙන්නෙ :lol: :lol: