Lankawe niliyo mehema sudu wenne kohomada?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    සුදු කියන්නෙ හම ගහල තම්බල වගේ සුදු උනාම ලස්සනයි ද බන්..
    අප්පිරියයි නෙ..
    සොම්බි වගේ
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මේ අර මේනකා කියන නිළිය.බලපන්කො අවුරුදු දෙකට සුදු වෙලා තියෙන හැටි.කොහොමද බන් එහෙම සුදු වෙන්නේ.:confused::confused:


    rOHRfm8.jpg


    :lol:

    සුදු කබර බන්
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චන්දනාලේපෙද මොකක්ද එකටත් බ්ලීච් වෙනවා
    පට්ට විදියට සුදු වෙනවලු
    අපේ ගෙවල් පැත්තේ කෙල්ලෝ දෙන්නෙක් නම් දැන් පට්ට සුදු වෙලා ඉන්නේ
    මූණ විතරයි හැබැයි අතපය හෙන කලුයි
    ආරංචියේ හැටියට උන් ගාන්නේ නම් චන්දනාලේපේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: