lankawe onama thanak hoyaganna android app ekak

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    2r3jblf.jpg


    මොරටු විශ්වවිද්‍යාලයේ දක්ශයන් පිරිසකගෙන් සමන්විත ‘ 4Axis Solutions’ සමාගම විසින් විශිෂ්ඨ ශ්‍රී ලන්කික නිශ්පාදනයක් එලිදක්වා ඇත.ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මාදිලි සදහා වන AXLO මෘදුකාන්ගය ගූගල් ප්ලය් මගින් ලබාගත හැක.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රථූල භූගෝලීය ජංගම දුරකථන ඇප්ලිකේශනය වන AXLO, දුරකථන හිමියාට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් පිහිටි ස්ථාන පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සපයා දෙයි. විශේෂයෙන්ම පොදු ස්ථාන, සාප්පු සංකීර්ණ, හෝටල් හා ආපනශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන හා වෙළඳ තොරතුරු ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනී. දුරකථන හිමියාගේ අවශ්‍යතාවය අනුව ඔවුන් පිහිටි ස්ථානයේ භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගෙන ඒ අනුව ඔහුට/ඇයට ආසන්නතම ස්ථානයට ඇති දුර, කාලය සහ විශේෂයෙන්ම මඟ පෙන්වීමක්ද මෙම ඇප්ලිකේශනය මඟින් සැපයේ. දුරකථන හිමියාගේ අවශ්‍යතාවය මත යාබද ප්‍රදේශ වල ඇති ස්ථාන පිළිබඳවද වැඩිදුර සොයා බැලිය හැකිය.

    ගූගල් ප්ලේ ලින්ක් එක : https://play.google.com/store/apps/details?id=com.axis.axlo

    AXLO පිටුව: https://www.facebook.com/AXLOpage

    AXLO site : http://www.axlo.4axissolutions.com/





    මුනු පොතෙන් ඉස්සුවෙ .............
    හොදයි නම් සැලකුවට කමක් නැ
     
    Last edited: