Lankawe Organic Chicken/ Grass fed beef ganna thyenne koheda?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,612
    17,694
    113
    Auckland
    බොහො දුරට කවුරු හරි සිංහල පකෙක් තම්බියෙක්ගෙන් අඩුවට අරන් පැකට් එකෙ හරිත මොකක් හරි ලබ්බක් ගහල හලාල් එකත් මකල වැඩි ගානට විකුනන සීන් එකක් තමා වෙන්නෙ

    ලංකාවෙ ඔය උට්ටවල් කරන්න ඉඩ නෑ බන්

    Free range vegan non gmoa organic chicken ගෙදරීම හදාගන්න මිස්ටර් ඩොක්ටර් පාදෙනිය සෑර්ගෙන් තමා අහගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: shenat