Lankawe Pattama ටෙලිනාට්‍ය

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    Lankawe Pattama ටෙලිනාට්‍ය

    අන්න ටෙලිනාට්‍යක් එනවලු facebook කියලා..http://www.elakiri.com/forum/showthread.php?t=1621959:lol::lol:threesome love story එකක්.:lol:.දැන් තියෙන්නේ ඉතින් ඒ වගේ මල ජරා ටෙලිනාට්‍ය තමා ගොඩක්...එකක් දෙකක් තමා හොද ඒවා තියෙන්නේ..මෙන්න බලනවනම් ටෙලිනාට්‍ය..මේවා පරණ උනාට සුපිරි ටෙලිනාට්‍ය..makeup උලාගත්ත නළු නිලියෝ නැති උනාට රගපාන්න පට්ටම ටැලන්ට් එකක් තියෙන නළු නිලියෝ රගපාපු ටෙලිනාට්‍ය..




     
    Last edited:

    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    උබ අනුන්ගේ වෙබ්සයිට් ප්‍රොමෝට් කරනවද බන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    උබ අනුන්ගේ වෙබ්සයිට් ප්‍රොමෝට් කරනවද බන්

    මම කොහොමත් අනුන්ව තමා ප්‍රමෝට් කරන්නේ.උබ දන්නේ අදද?:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol:දැන් හොද නාටියක් බලන්න පින නැහැ .මොකද ඕව හදන උන් දන්නා දෙයක් නැහැ මෙගා විතරයි ඉවරයක් නැහැ .අන්තිමට නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැහැ වගේ තමයි .:lol::lol::lol: