Lankawe prison

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Lankawe prison wala fan tiyenawada ban.kohomada inne rasneta cell athule?:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම ඇතුලෙ තියං ඉන්නෙ නෑ බං. එලියෙ නිදහසේ ඉන්නව. වැලිකඩ එහෙම නං හරියට බලන්න පොලිස් කාරයෙක්වත් නැතුව හිරකාරයො මාර නිදහසේ එලියෙ සුද්ද කරන වැඩ එහෙම කරනව.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    එහෙම ඇතුලෙ තියං ඉන්නෙ නෑ බං. එලියෙ නිදහසේ ඉන්නව. වැලිකඩ එහෙම නං හරියට බලන්න පොලිස් කාරයෙක්වත් නැතුව හිරකාරයො මාර නිදහසේ එලියෙ සුද්ද කරන වැඩ එහෙම කරනව.

    මොන වැඩද.උන් දවාලට ගස් යට කොරිඩෝර් වල නිදාගෙන ඉන්නේ. හිර ගෙදර රෑට නිදාගන්න බෑ.රස්නෙලු ෂෙල් ඇතුලේ.ඒක නිසා දවාලට නිදාගන්නවලු.කෑම තමයි සවුත්තු.නැත්නම් වෙන ප්‍රශ්නයක් නෑලූ.
     
    Kudu Kolla

    Member
    May 23, 2009
    25
    1
    1
    සල්ලි ගෙවනවනම් සිරකාරියන් එක්ක සෙක්ස් කරන්න පුලුවන්ලු,.ජේලර්ලට කියල ඔලුව ,බොඩි කකුල් මසාජ් කරගන්න පුලුවන්ලු.කාමේට බුරියානි හොටෙල් වලින් ගෙන්න ගන්න පුලුවන්ලු. ඕල්ඩ් අරක්කු එහෙම ගහන්න පුලුවන්.රෑට හොස්පිටල් එකේ නිදාගන්න පුලුවන්.ඒකනේ ඔය කන්ජි ඉම්රාන් වෙලේසුදාලා ඕක අස්සට වෙල ඉන්නේ.
     
    :oo: