dsit86 said:Private Universities are good. It allows more students opportunity to follow further studies without going abroad. Which means Sri lankan money stays inside Sri Lanka. Those who are against it can be termed as ''KUHAKAYO'' , driven by jealousy.
shan4djfun said:THIS MESSAGE TO JVP HIPPIEES YOU CANT SAVE THE WORLD BY YOUR WAY OF THINKING. YOU ARE NO SOCILISM. DONT LIKE TO TALK ABOUT POLITICS HERE BUT.OPENING PRIVATE UNI's ARE GOOD. SOME OF THEM ARE OFFERING SCHOLERSHIPS NOW. SEE THE IMPROVEMENT

ලංකාවෙ සියලුම දෙනාට ඉගෙන ගන්න අයිතියක් තියෙන්න ඕන නේද? එනිසා ආන්ඩුවෙන් අධ්‍යාපනය පුඵුල් කරන්න ඕනි. Private Universities ඇතිකරල කොටසකට විතරක් අධ්‍යාපනය සීමාකිරීම නොවෙයි..........
මගේ අදහස ඒකයි.


ප්‍රයිවෙට් යුනිවර්සිටි මෙහෙ දාන එක හොදයි. පේනවනේ මේ කැම්පස්වල එවුන් යකා නයන හැටි. එතකොටවත් ඉගනගන්ඩ හිතෙයිනෙ. මෙච්චරකල් ඕකේ ඉන්න අක කලේ ගහ මරාගන්න එකනේ.ආන්ඩුවෙ ඒවට Private ඒවත් එකක්ක තරග කරන්න බෑ. දැන් ඒවට තියන ප්‍රශ්න වල හැටියට අනාගතේදි ආන්ඩුවෙ යුනිවසිටි වැහිල යාවි. ඒකෙන් වෙන්නෙ මුදල් වියදම් කරල ප්‍රයිවට් ඒවට යන්න බැරි ලමයින්ට අනාගතයක් නැතිවෙනඑක. ඒ එක්කම මුදල් තියන සුදුසුකම් නැති අය ඉගෙනගනි සුදුදු කම් තියන හැකියාව ඇති අහින්සක මුදල් නැති ළමයි ගෙදර ඉදීවි.
මොකද මේගැන කියන්නෙ?
ලංකාවෙ තියෙන වැරැද්ද තමා පුළුවන් එකාටයි බැරි එකාටයි ඔක්කොටම නිදහස් අධ්‍යාපනේ. ඒක හරියන ක්‍රමයක් නෙමේ, මිනිස්සුමයි දුක් විදින්නෙ.

ආන්ඩුවෙ ඒවට Private ඒවත් එකක්ක තරග කරන්න බෑ. දැන් ඒවට තියන ප්‍රශ්න වල හැටියට අනාගතේදි ආන්ඩුවෙ යුනිවසිටි වැහිල යාවි. ඒකෙන් වෙන්නෙ මුදල් වියදම් කරල ප්‍රයිවට් ඒවට යන්න බැරි ලමයින්ට අනාගතයක් නැතිවෙනඑක. ඒ එක්කම මුදල් තියන සුදුසුකම් නැති අය ඉගෙනගනි සුදුදු කම් තියන හැකියාව ඇති අහින්සක මුදල් නැති ළමයි ගෙදර ඉදීවි.
මොකද මේගැන කියන්නෙ?
mekath aththa . sure ekata umba campus neda ?? karapitiya medicle faculty da ?? 
Hodaiiiii.................
JVP eka Buruwan tama banz danewata kemati naththe....
A/L pass wela SL uni eken degree eka ganna student ge degree eke demand eka wedi karanna, A/L pass nouwa/(karapu nethi) kenekta wiyadam karala igenaganna thiyena awasthawa nethi karana eka harida??? ekkenek ge degree eke demands wedi karanna aneth ekkenata igena ganna ida nodee inna ekada diyunu wena loke karanna ona de??
SL campus wala degree ganna gihin wayasata yanne studentsla, eyalagema weradda nisa. Nikan dena adyapanaya hadarala iwarakaraganne nethuwa pissu weda karana nisane kal yanne.. Western countries wala age 19 wenakota students universities walata enter weenawa. ape rate ehema karanna puluwanda?
A/L kiyanne education system eka arakshakaraganna witharak hadapu exam ekak. studentslage yahapathatama hadapu ekak newei. uni yana students pramanaya theeranaya karanne uni wala thieyna ida anuwa.. eth aus wage ratawal wala eka theeranaya karanne student ge tallent eka anuwa..
hithanna, dawasaka A/L karapu lamaingen 90% gaththa result A,A,B. 10% gaththa A,A,A. (meka wenna be thamai, eth ehema hithala balanna)... ethakota ara 10% select karagananwa, 2A,1B gaththa kenata eliyata wela inna wenne...
me wage thathwayak thiyeddi, ei api A/L walatama wahal welal eliya dakinna hadanne?
Aus wage ratawal wala local studentsla genuth charge karanwa. ehema kaloth ape rate mokada wenne?




