a kiyanne salli tika lankawata awit kamak na ratata mona unat



Personally..mama nam kamathi machan private universities danavata..hethuva mekai...lanakave vasarakata A/L liyanava 100000 valata vadiya..oya kattiyagen uni enna puluvan venne approx 20000kata vitharai..e enna bari venne modakama nisa nevene.....oya anthare, union hama kenama katha karanne ara 20000 gana vitharai..anith aya gana kavuruth sadda ne..eyalata mokada venne kiyala kavuruth ahanne ne..eyala athara inna salli thiyena aya pita rata gihin hari igena gannava...mehe idan karan hugak aya karanne salli thiyenavata neve..amaruven job 1k karala salli hoyagena velavakata loans gahala thama igena ganne...
Anika machan campus enne salli nathi evun vitharak nevene...salli nathi eka mahansi vela campus eddi salli thiyena ekata barivunu kale thibbe issara...
Ithin private uni gihin salli gevala hari kohomahari igena ganna kena dakshayek neveda(Private uni kiyala salli dunna gaman degrees denne nane..exams hodata goda yanna onene)...lanakavata ehema aya epada...me seratama mula competition 1ta thiyena baya...thamanta thiyena thana eta vada dakshayek avoth nathivei kiyana baya..
Kiyevva vadida danne machanzla...eth meka neda aththa....![]()




Exactly Machan, I agree with you!
Campus yanna apita marks 1-2 madi unama campus yana ewun hithanne un hena porawal, api modayo kiyala. Engineering yana ewun physical yana eun gana hithanneth ehema, Medicine yana eun bio yana kattiya gana hithanneth ehemamai. Medcine , Engineering yana eun kamathi na anith eun e ganata enawata, hodama example eka Engineering - NDT conflict eka. Engineering eun hamadama kiyanne NDT course eka nawaththanna one kiyala.
Mata oya depaththa ganama experince thiyanawa (Loku kamakata kiyanawa nemei) Mama 2001 ruhunu batch eke physical kala, e wagema 2004 DCN/week end batch eke SLIIT eke degree eka kala. mama hodatama dannawa private cumpus ekata wadipura enne salli thiyana parents la ge lamai nemei. Mammala thathala lamainwa private campus ekata yanawwa katawath lokukam pennawath, sali wadi nisa wath nemei (ehema ayath athi, godak aya ehema na) lamayata hoda anagathayak hadanna one nisa.
Anith eka course fee gewanne naya wela (including me) camus wala eunata wage hostals na, boarding wala inna one. ehema duk vidala igena gennna eunata thamai ara enjoi (engineering students) meddoi (medical students) eeerisiya. Aye etahnin eliyata awama hoda paiyaka aragena lassanata jeewath wenawa ne ( paredi dakkama unta sir kiyanne ne ne
)
Nathnam amachn, private campus damma kiayala gov. campus wala inna eunta thiyana amaruwa mokkada? onna gov. campus wala inna eun pivate campus kattiyage course fee genawanawama eth kamak na![]()
ekama de, UGC eken hoyala balanna one private campus wala course wala quality eka. echcharai.
Mama lagadi dakka TV eke ekak ka gahanawa "Api Malabe thiyana private campus eka wahala thamai passa balanne " kiyala. I can't understand what he expect from shutting down these valuable resource. samaharawita eyage lamai pita rata igena gannawa athi (lamai nadda dannneth na ne )
e kohoma unath, private campus wala wadipura igena ganne pahala madyama panthka ammala thathalage lamai. Amaruwen masa 6 kadi Rs. 50,000 -60,000 hoya ganna puluwan demaupiyange lamai. samaharawita e aya me salli poliyata aragena aurudu ganana gewanawa. Okata iarisiya karanne auruddatama Rs. 300 - 500 hostal fee geawana, Mahapola aragena laga thiyana bar ekata naya gewana, engineering/medicine walata campus select una kiyala oluwa pumbaagaththa kuhakayo. eyala hithannae, eyalata wada A/L wala adu lakunu gaththa eun inna one thaman yatathe kiyala.This is not the nature brothers.
There is something beyond the A/L, That keep everything in a sustainable way!

















[FONT="]ඔය [/FONT]Private Campus [FONT="]වලට (සාධාරණ හේතුවක් නැතුව[/FONT] [FONT="]පමණක්[/FONT])[FONT="] විරුද්ධ වෙන අය අමතක කරල තියෙන දෙයක් මම මතක් කරල දෙන්න කැමතියි. හොඳට මතක තියාගන්න[/FONT], [FONT="]ඔය පාරවල් දිගේ[/FONT] [FONT="]කෑ ගහන[/FONT] [FONT="]කාට කාටත් නිදහස් අධ්‍යාපනය කන්නන්ගර මැතිතුමා ලබා දුන්නේ වරප්‍රසාදයක් හැටියට මිසක් ඒකට වහල් වෙලා ඒ වරප්‍රසාදය හිමි නොවුණු[/FONT][FONT="]තවත් පිරිසක් ව පෙළීම සඳහා නෙමෙයි කියන එක[/FONT] ([FONT="]මේක මට ම මේ විදියට මතක් කරලා දෙන්න වීම ගැන ලොකු කණගාටුවකුත් ඇතිවෙනවා[/FONT])[FONT="]. එතුමා එදා ඒ වරම ලබා නොදුන්නා නම් ඔය බංකොලොත් [/FONT]JVP[FONT="] කාරයින්ටයි උන්ගේ මතය පිළිගන්නා එවුන්ටයි කෑගහන්න රජයේ කැම්පස් එකක්වත් ඉතුරු වෙන්නේ නෑ (ඕන නම්[/FONT] [FONT="]වැඩිහිටි කාගෙන්හරි අහලා බලන්න[/FONT] [FONT="]සත්‍ය අසත්‍යතාවය[/FONT]). අනික විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලයේ ලබා දෙන්නෙ ලංකාව ඇතුළුව ලෝකේ රටවල් අතලොස්සක් කියන එකත් අමතක කරන්න එපා.
Private Campus[FONT="] වලට විරුද්ධ වෙන අයගේ මතය තමයි මේක නිසා සුදුසුකම් නැති පිරිසක් ඉහලට යනවා කියන එක. එතකොට තියෙන ප්රශ්නය තමයි [/FONT]A/L[FONT="] පාස් වෙලත් විශ්වවිද්‍යාලයට නොතේරුණු[/FONT] [FONT="]කෙනෙක් නුසුදුස්සෙක් ද කියන එක. මොකද [/FONT]C3[FONT="]ක් අරගෙන හරි [/FONT]A/L[FONT="] සමත් වුණු කෙනාත් [/FONT]A3[FONT="]ක් අරගෙන [/FONT]A/L[FONT="] සමත් වුණු කෙනාත් විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් තියෙන නිසා. ඇත්තටම කියනවානම් ඒ අයට විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණේ නුසුදුසුකමක් නිසා නොව දැනට තියෙන පහසුකම්වල හැටියට ඒවායේ ඉඩ මදි නිසායි. [/FONT][FONT="]අපි හිතමු ඒකට විසඳුමක් හැටියට රජයෙන් අළුත් විශ්වවිද්‍යාලයක් පටන්ගන්න යනවා කියලා. ගැටළුව තමයි [/FONT]Private Campus[FONT="] වලට විරුද්ධ වෙන අය ඒ වැඩපිලිවෙලටත් විරුද්ධ[/FONT] [FONT="]වෙන එක (හැමෝම නෙමෙයි[/FONT], [FONT="]රැවුල තියෙන මල්ලිලා විතරක්). මේකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද[/FONT]? Private Campus [FONT="]වලට විරුද්ධ වෙනවට වඩා අනෙක් අය ඉගෙනගෙන ඉහළට යනවාට තියෙන හුදු ඊර්ෂ්‍යාව නිසා නෙමෙයිද[/FONT]?