woow.. kapu kalayak mathaka ne :(
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Nov 6, 2014 #25 පිස්සු හැදෙනවා..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Nov 6, 2014 #26 Johndoggett said: මටනම් පරිප්පු කොච්චර කෑවත් කවදාවත් එපා වෙන්නැති කෑමක් තමයි. පරිප්පුයි බතුයි විතරක් හරි තුන්වේලටම උනත් කන්ඩ පුළුවන්. Click to expand... සිරා කතාව බං.. පරිප්පු නැතුව මොන බත්ද.. මට නම් හැමදාම අනිවාර්යෙන්ම ඕනි..
Johndoggett said: මටනම් පරිප්පු කොච්චර කෑවත් කවදාවත් එපා වෙන්නැති කෑමක් තමයි. පරිප්පුයි බතුයි විතරක් හරි තුන්වේලටම උනත් කන්ඩ පුළුවන්. Click to expand... සිරා කතාව බං.. පරිප්පු නැතුව මොන බත්ද.. මට නම් හැමදාම අනිවාර්යෙන්ම ඕනි..
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Nov 6, 2014 #27 crazybuddy said: සිරා කතාව බං.. පරිප්පු නැතුව මොන බත්ද.. මට නම් හැමදාම අනිවාර්යෙන්ම ඕනි.. Click to expand... මම නම් කැමති පරිප්පුයි, බතුයි, හාල්මැස්සෝ බැදලා.
crazybuddy said: සිරා කතාව බං.. පරිප්පු නැතුව මොන බත්ද.. මට නම් හැමදාම අනිවාර්යෙන්ම ඕනි.. Click to expand... මම නම් කැමති පරිප්පුයි, බතුයි, හාල්මැස්සෝ බැදලා.