Lankawe sindu hora kicha weyi

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    බංගලාදේශ තනුවකට ගීතයක් නිර්මාණය කර තමන්ගේ යයි කියාගන්නට ගොස්, බංග්ලාදේශ නිර්මාණකරුවාගේ අපහාසයට, උපහාසයට හා විවේචනයට ලක්වුණු මෙවන් සංගීතවේදීන් රටටත් අපකීර්තියක්.

    තනුවක් භාවිතා කලේනම් එහි නිසි ගෞරවය එහි මුල් හිමිකරුට ලබාදීම සිදුකලයුතුය...දැන්වත් පුරුදු වෙන්න...


    12744215_10153778441876259_8735374498444911465_n.jpg









    menna original song eka..:lol::lol::lol:





    :lol::lol::lol::lol:
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Check this Out


    Hmm Ape Un Ohomamane Kasun KalHara ge malmitak eke melody ekath Copy ekak
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    "මා ඇසිපිය නොහෙලා..." එකත් කොපියක්ලු. :D
    මම දැක්කා කොහේහරි තියනවා. :yes:

    මේ බංගලාදේශ සිංදුව නම් නියමයි. TFS.
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් ලංකාවේ බාගෙට බාගයක් තියෙන්නේ copy .. මන් ගාව හෙන සින්දු set එකක් තිබ්බා copy කරපුව .. video audio දෙකම මන් වෙනම පොස්ට් එකක් දැන්නම් ඒවා ගැන .. කොහොමහරි මෙහෙම දෙයක් තියෙනව ලෝකේ හැම තැනකම ඔය copy කරන එකනම් කරනවා .. ඉන්දියාව .. ඔය බංගලිදේශය විතරක් නෙමේ ඇමෙරිකාව .. holywood වල පවා copy කරන එක කරනවා ..

    ඉතින් ඕවා කරන ය දැනගන්න ඕන එක්කෝ හරියට copy කරන්න නැත්නම් උන්ගෙන් අයිතිය ගන්න .. :D