:rolleyes:
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jan 26, 2014 #23 මමනම් ගොඩක් කලින් ඕකෙන් අයින් වුනේ ..කොමර්ෂල් බෑන්ක් එක තමයි මටනම් හොදම දැනටත්
^Night Fury^ Well-known member Jan 8, 2011 9,096 4,869 113 -In Darkness- Jan 27, 2014 #24 supun_sg said: withdraw fees newei machan.. hnb eken lagadi idan Rs 200k gannawa.. payoneer fees walata amatharawa.. Click to expand... ආහ් ඒකද? මාත් දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා නම් ඒවා නම් හිඟන වැඩ. දැන් දැන් ඔන්ලයින් මනී එන නිසා උන් ඒකෙනුත් ගානකට විදින්න ඔය හදන්නේ
supun_sg said: withdraw fees newei machan.. hnb eken lagadi idan Rs 200k gannawa.. payoneer fees walata amatharawa.. Click to expand... ආහ් ඒකද? මාත් දැක්කා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා නම් ඒවා නම් හිඟන වැඩ. දැන් දැන් ඔන්ලයින් මනී එන නිසා උන් ඒකෙනුත් ගානකට විදින්න ඔය හදන්නේ