lankawe thiyana hodama bank eka HNB

Isonnaya

Banned
HNB magin mama labaagatha seewawan kihipayak :

1. pothak open karanna giyapu welawe ethanata podi ekek ekkan aawa patta weesi nisa mata payagaanak balan innath wuna form eka purawanna wuneth athe thiyagena <3 ara weesi lamayawa anith putuwe waadi korawala counter eke h$k%* ekka mal kadapu nisa.

2. form eka purawapu welawe email ekata mage domain eke duwana email ekak thibbe eeka dakapu counter eke hu$&$ kupadi hinawak damma man uge jaathiya amathuwa <3 man uta mail server gana a-z kiyala dunna.

3. address ekata nidi waddaa thibima.

4. manager sonnayaa hambayek ekka love karamin apita kupadi hinawan saliima

5. skrill salli aawada balanna giyama kunuhabba kiyanna sidu weema

thawa thiyanawa

I love HNB <3 do you love HNB?
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    මට නම් මේ වෙනකන් HNB ඈයෝන්ගෙන් කිසිම කරදරයක් වෙලා නෑ ඔය කේස් වලට. ගිනුමක් ඕපන් කරන්න විතරයි ගියේ ඕකට. ගියත් හරි පට ගාලා එතන හිටි එකා හදලා දීලා ඩෙබිට් කාර්ඩ් එකත් දුන්නා. විස්තර ටික කිව්වා. මං ආවා. Simple as that. උඹ මේ විහින් කෙලවගෙනද කොහොද :P:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මට නම් මේ වෙනකන් HNB ඈයෝන්ගෙන් කිසිම කරදරයක් වෙලා නෑ ඔය කේස් වලට. ගිනුමක් ඕපන් කරන්න විතරයි ගියේ ඕකට. ගියත් හරි පට ගාලා එතන හිටි එකා හදලා දීලා ඩෙබිට් කාර්ඩ් එකත් දුන්නා. විස්තර ටික කිව්වා. මං ආවා. Simple as that. උඹ මේ විහින් කෙලවගෙනද කොහොද :P:P
    Uba ewidan ena diha balala uu therum ganna ethi uba utama hariyana kolu dial ekak bawa...:rofl: tak gala open karala deela.. Simple as that:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    Uba ewidan ena diha balala uu therum ganna ethi uba utama hariyana kolu dial ekak bawa...:rofl: tak gala open karala deela.. Simple as that:yes:

    ppppfffff උන්ට බං ඔය කියන පාර්ට් දදා ඉන්නවාට වඩා වැඩ තියෙනවා :P ගිහින් බැලුවම තමා තේරෙන්නේ බැංකුකාරයෝ නටන නැටිල්ල :rolleyes::rolleyes:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඇයි නැත්තේ, මාත් හරි කැමතියි HNB එකට.
    1. පේපැල් සම්බන්ධව හසල දැනුමක් ඇති අය වැඩ කරන බැවින් ඔන්ලයින් කටයුතු පහසුවෙන් සිදු කර ගත හැකි වීම.
    2. මෑතකදි හදුන්වා දුන් නව "හිගා කෑමේ ක්‍රමය" මගින් ගෙවන මුදලට සරිලන සේවයක් සැපයීම.