lankawe tourist season

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    අගෝස්තු මාර්තු වගේ සෑහෙන්න එනවා . වින්ටර් නිසා. දැන් අඩුයි අඩුයි. එන උන් එන්නෙත් ඩවුන් බලාගෙන එහෙට වහිනකොට ට්‍රින්කො නිලාවැලි බහිනවා. මොන්සුූන් ආවම ඇල්ල නුවරඑලි බදුලු බන්ඩාරවෙල හොටු ගලනවා වගේ වැස්ස ඒ කාලෙට ෆොරිනස්ලා අඩුයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    samahara foreignersla unge rate summer ekata lankawata enawa, lankawe season balanne naha
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,697
    4,728
    113
    ඉස්සර දෙසැම්බර් තමා වැඩිපුර ආවේ. ඒ ආපු ගොඩක් එවුන් හොදට වියදම් කරන වැදගත් උන්.
    දැන් ඕන පජාත හිගන්නෙක්ට එන්න පුළුවන් නිසා වාරේ /අවාරේ කියල එකක් නෑ. හිගන්නට හිතුන වෙලාවට උ ආව. උට හිතුන වෙලාවට උ ගියා.
    උන්ටම ගැලපෙන්න පෙට්ටි කඩයි+ ත්‍රිවිල් කාරයොයි + ස්කුටි බයික් ටිකයි තියනනිසා නිතරම පාරේ තොටේ උන් ඉන්නවා පේනවා. :ROFLMAO: :ROFLMAO:
    Maldives වලයි ලංකාවෙයි එක සංචාරකයෙක් වියදම් කරන ගාන බැලුවම වැඩේ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්.