Lankawe water birth karapu kattiya

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ado machan la lankawe water birth koheda karanda puluvin?? kohameda ubalage experience eka .. Oka normal ekata wada lesi kiyanne.. anika kiyak vithara cost wenavada? Danney nathi ung podi bump ekak wath dala yaman

    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කරන්න බෑ. ලංකාවෙ තියෙන්නෙ සීසර් විතරයි. දැන් නෝමල් හම්බවෙන්නෙත් හරි අඩුවෙන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,526
    45,732
    113
    උබේ කවද්ද ඩිලිවරි date එක වැටිලා තියෙන්නේ..:oo:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ape ayawa boruwata baya karanawa :(
    බොරුවට බය කරනවට වඩා ලංකාවෙ හුගක් අය බයයි නෝමල් හම්බවෙනවට. වෙන රටවල ගෑනුන්ටනම් ඕන වේදනාවක් ඔට්ටුයි. ඒ රටවල සීසර් කරන්නෙ කලාතුරකින්.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    බොරුවට බය කරනවට වඩා ලංකාවෙ හුගක් අය බයයි නෝමල් හම්බවෙනවට. වෙන රටවල ගෑනුන්ටනම් ඕන වේදනාවක් ඔට්ටුයි. ඒ රටවල සීසර් කරන්නෙ කලාතුරකින්.

    :yes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    බොරුවට බය කරනවට වඩා ලංකාවෙ හුගක් අය බයයි නෝමල් හම්බවෙනවට. වෙන රටවල ගෑනුන්ටනම් ඕන වේදනාවක් ඔට්ටුයි. ඒ රටවල සීසර් කරන්නෙ කලාතුරකින්.

    ube kathawa hari den kaale geenunta okawath hariyata koraganna behe amarui kiyala bada kapala eliyata gannawa lamayawa
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ube kathawa hari den kaale geenunta okawath hariyata koraganna behe amarui kiyala bada kapala eliyata gannawa lamayawa
    සමහරු මට බනියි මෙහෙම කියනවට ඒත් ඇත්තටම ඔතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම. වෙන රටවල නැචුරල් ළමයි හම්බවෙන වීඩියෝ තියනව ඒව බලපන් ලංකාවෙ ගෑනු වගේ යටිගිරියෙන් කෑගහන්නෙ නෑ. හරිම සැහැල්ලුවෙන් ඒ අම්මල වේදනාව විදිනව. ලංකාවෙ ළමයි හම්බවෙන තැනක් කිට්ටු කරත් ඇහෙනව කෑගහන සද්දෙ. අද කාලෙ ඒ කාලෙ කියල නෙමේ වෙනසක් තියෙන්නෙ. වෙනස තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙයි පිටරට ගෑනුන්ගෙයි. පිටරට ගෑනු ලංකාවෙ ගෑනුන්ට වඩා දාහකින් ශක්තිමත්. ධෛර්යවන්තයි. හිතින් වගේම ශරීරයෙනුත්.
     
    Last edited:
    • Like
    Reactions: N♥K_forever

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සමහරු මට බනියි මෙහෙම කියනවට ඒත් ඇත්තටම ඔතන තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම. වෙන රටවල නැචුරල් ළමයි හම්බවෙන වීඩියෝ තියනව ඒව බලපන් ලංකාවෙ ගෑනු වගේ යටිගිරියෙන් කෑගහන්නෙ නෑ. හරිම සැහැල්ලුවෙන් ඒ අම්මල වේදනාව විදිනව. ලංකාවෙ ළමයි හම්බවෙන තැනක් කිට්ටු කරත් ඇහෙනව කෑගහන සද්දෙ. අද කාලෙ ඒ කාලෙ කියල නෙමේ වෙනසක් තියෙන්නෙ. වෙනස තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙයි පිටරට ගෑනුන්ගෙයි. පිටරට ගෑනු ලංකාවෙ ගෑනුන්ට වඩා දාහකින් ශක්තිමත්. ධෛර්යවන්තයි. හිතින් වගේම ශරීරයෙනුත්.

    ඉතින් කෑ ගැහුවා කියල මොකෝ බං? :eek:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින් කෑ ගැහුවා කියල මොකෝ බං? :eek:
    ඒත් වෙන රටවල ගෑනු කෑගහන්නෙ නෑනෙ. එතකොට ඒක ලංකාවෙ අයගෙ දුර්වල කමක් නේද? මම කියන්නෙ එච්චරයි. මට ඕනෙ ඒ රටවල ගෑනුන්ගෙ ශක්තිය ලංකාවෙ ගෑනු අයට වඩා හුගක් වැඩියි කියල පෙන්නන්න විතරයි. ඔයා පිලිගන්න අකමැති උනත් ඇත්ත ඕක තමා. මාව සැකයුනම් වීඩියෝ තියනව බලපන්.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,421
    113
    colombo
    ලොල් මොන විකාරයක් ද බන් මේක?? වතුර ඇතුලෙ දාන් ළමයි හම්බ කරනවයි, බාදාගෙන දඟලනවයි පිස්සු සමයන්, ඕවා හොඳයි බොලඳ හු**ලට
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    ලොල් මොන විකාරයක් ද බන් මේක?? වතුර ඇතුලෙ දාන් ළමයි හම්බ කරනවයි, බාදාගෙන දඟලනවයි පිස්සු සමයන්, ඕවා හොඳයි බොලඳ හු**ලට

    Tho danna bambuwa :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,421
    113
    colombo
    IXXX:20334295 said:
    ලොල් මොන විකාරයක් ද බන් මේක?? වතුර ඇතුලෙ දාන් ළමයි හම්බ කරනවයි, බාදාගෙන දඟලනවයි පිස්සු සමයන්, ඕවා හොඳයි බොලඳ හු**ලට

    Tho danna bambuwa :P
    අපොයි තෝ දන්නවනෙ