ah.. kota nihal mahatha...
kalekin dakke...
pc eken balanna ona ban

ඉතිං PC එකට ටෙලිග්‍රෑම් install කරගන්න . වැඩේ ඉවරයි
නාන්න වැල
https://desktop.telegram.org/e kohomada ban karannekiyapan poddak

https://desktop.telegram.org/
මේකෙන් Download කරලා ඉංස්ටෝල් කරගන්න PC එකට.
Mobile number එක දීලා register වෙන්න Normal phone එකෙන් register වෙන විදියට. වැඩේ ඉවරයි. දැනට register වෙලා තියෙන එකට log වෙන්නත් පුලවන් PC එකෙන්. අලුතෙන් Register වෙන්න ඕනේ නැහැ.ඒ කරලා group invite ලින්ක් ටිකක් හොයාගෙන Group වලට සෙට් වෙන්න .වැඩේ ඉවරයි![]()

ela.![]()

Hide කරන්නMachan mobile no eken user hoyaganna puluwanda katarari
:ow ow ban,lankawe wela nedda aluth ewa podi hadisiyakata
මින් ඉදිරියට නරක කිසිම දෙයක් අපි එලකිරියේ දාන්නේ නෑ.
Pm වලින් ඉල්ලන ලින්ක් ඔක්කොම මීට පස්සෙ දාන්නෙ අපේ එලකිරි ටෙලිග්‍රෑම් ගෲප් එකේ
ඔන්න කට්ටිය සෙට් වෙන්න.
"එලකිරි යාලුවෝ ටෙලිග්‍රෑම් ගෲප්"
t.me/elakiriseteka