every nation that used to practice colonialism was built on stolen money![]()
African GOLD
lankawata adala unath nathath indian balloi British balloi me rata anthimata control kare 300yrs withara un godak dewal winasa kara pansal dalada perahara athulata hindu magul ebuwa.
business kara ganna hadapu rail road eka gana ehema lokuwata kiyawana puka sudu ponnayo tikak hadala giya rata kanna . un atha arala yaddi puka digena hitapu un rata gaththa ilangata , podi unge poth walath jathika wirayo kiyala unma names da gatte![]()

watch the whole video..what he says about law enforcement at the end?

මචන් රෝමේ අධිරාජ්‍ය වැටෙද්දී බටහිර වැටෙන්න ගත්ත. ක්‍රිස්තියානු ආගම යටතේ එකතු වුනේ ඒකයි. එතන ඉඳල කරේ රටවල් මංකොල්ල කකා තමන් සුපිරි කට්ටියක් විදිහට පෙන්නන එක. ඒ හැම දෙයක්ම කරන්න සල්ලි ඕන. රත්තරන්. රන්. රිදී. ඉන්දියාව මංකොල්ලකාපු විදිහ හොඳයි colombus ඇමෙරිකාව මංකොල්ල කාපු විදිහ එක්ක බලද්දි. ගැනු දූෂණය කරන එකේ ඉඳල තමන් ඉන්න ඉඩමත් නැති කරල දැම්ම. ඒ හැම දෙයක්ම කරල church එක හදල church එකට නොඑන්නේ savages ල කියල කිව්ව. බටහිර සමාජේ ලොකුම හැදුනු සමාජේ කියල මිනිස්සුන්ගේ ඔලුවට කාවැද්දුව. ඉතින් කෙටි උත්තරේ 'ඔව්'. ඒ රටවල් හැදුවේ අපේ රටවල් මංකොල්ල කාල ගත්තු resources වලින්. (including labour and industrial).
African GOLD
lankawata adala unath nathath indian balloi British balloi me rata anthimata control kare 300yrs withara un godak dewal winasa kara pansal dalada perahara athulata hindu magul ebuwa.
business kara ganna hadapu rail road eka gana ehema lokuwata kiyawana puka sudu ponnayo tikak hadala giya rata kanna . un atha arala yaddi puka digena hitapu un rata gaththa ilangata , podi unge poth walath jathika wirayo kiyala unma names da gatte![]()
දැන් යන විදිහත් වෙනසක් නෑ බං. උන්ට එහෙම කරන්න හිතුනෙ, එහෙම කරන දේවල් සාධාරණීකරනය කෙරුනෙ උන්ගෙ චින්තනේ නිසා. දැනුත් වෙන්නෙ ඒක තමා. වෙන රටවල ශිෂ්ඨාචාර වල තැන දැන් දීල තියෙන්නෙ කැලෑ වලට සත්තුන්ට ස්වභාවික පරිසරේට. දැන් මිනිස්සු වෙනුවට පරිසරය දූශණය කර කර පරිසරය මංකොල්ල කන ශිෂ්ඨාචාරයක් බිහිකරල තියෙන්නෙ. දෙකේම පදනම එකම චින්තනේ. රෝම අධිරාජ්‍යයට වෙච්චි දේම තමා කවද හරි මේ ශිෂ්ඨාචාරෙටත් වෙන්නෙ.
මචන් රෝමේ අධිරාජ්‍ය වැටෙද්දී බටහිර වැටෙන්න ගත්ත. ක්‍රිස්තියානු ආගම යටතේ එකතු වුනේ ඒකයි. එතන ඉඳල කරේ රටවල් මංකොල්ල කකා තමන් සුපිරි කට්ටියක් විදිහට පෙන්නන එක. ඒ හැම දෙයක්ම කරන්න සල්ලි ඕන. රත්තරන්. රන්. රිදී. ඉන්දියාව මංකොල්ලකාපු විදිහ හොඳයි colombus ඇමෙරිකාව මංකොල්ල කාපු විදිහ එක්ක බලද්දි. ගැනු දූෂණය කරන එකේ ඉඳල තමන් ඉන්න ඉඩමත් නැති කරල දැම්ම. ඒ හැම දෙයක්ම කරල church එක හදල church එකට නොඑන්නේ savages ල කියල කිව්ව. බටහිර සමාජේ ලොකුවටම හැදුනු 'civilized' සමාජේ කියල මිනිස්සුන්ගේ ඔලුවට කාවැද්දුව. අන්න ඒකයි අපේ මිනිස්සුන් අදටත් ඉංග්‍රිසි කතා කරල 'ලොකු කම' පෙන්නන් හදන්නේ. ඉතින් කෙටි උත්තරේ 'ඔව්'. ඒ රටවල් හැදුවේ අපේ රටවල් මංකොල්ල කාල ගත්තු resources වලින්. (including labour and industrial).