Lankwae waddek

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
කට්ටියටම බොහොමත්ම ස්තූතියි.මේ වීඩියෝ එක පරණ එකක් ගොඩක්...
සප් එකක් දෙන්න ඕනා නම් මගෙ fb page එකට like එකක් දාලා දෙන්න.
ඒ වගෙම මගෙ Youtube චැනල් එකට subscribe පාරක් දාන්න.තව ගොඩක් වීඩියෝ තියෙනවා ඒකෙ


FB Page:https://www.facebook.com/DheemanthaZepadoPerera
Youtube:https://www.youtube.com/user/MrZepado/

තව ඔයාලගෙ events functions තියෙනවා නම් එවට contact කරගන්න මට PM එකක් දාන්න නැත්නම් fb පණිවිඩයක් දාන්න මට.
මම ඉන්නෙ Cool Steps Dance Studio එකේ :)