Lap එකක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද?

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Lap එකක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද?unityplaza වල හොදද
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Winsoft එකෙන් අරන් තියෙනවා, අවුලක් වුණේ නෑ. warranty claim කරන්න වුණේ නැති හින්දා after sales service එක ගැන නම් කියන්න දන්නෙ නෑ.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    lakepankawe warranty yanu selawena manasai
    lol
    Softlogic warranty කිසි අවුලක් වෙලා නෑ තාම

    Barclays තමා warranty sure එකම ස්පොට් එක retail වලට.
    මම ඕනේ තරම් ඩිවයිස් මාරු කරලා තියෙනවා
    Redline කිසි වදයකුත් නෑ machine එකට මැශින් එකක් හරි දෙනවා
    ------ Post added on Jul 18, 2023 at 9:30 AM
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Uni ekata yana ekenek ta 3 Year Full Warranty eka HP Lap tiyanawa. Rs. 322,000. HP witharai Battery ta 3 Yr Warranty.

    Acer 2 Yr Warranty eka i5 13th Gen 4GB VGA 16GB / 500GB config 300,000.

    Acer 13Gen
    I3-1315U 8GB 512 NVMe Win 11 home 2yrs Warranty
    Rs-175,000

    I5-1335U 8GB 512 NVMe Win 11 home 2yrs Warranty
    Rs.-220,000

    DELL3530-I3-8GB512-BLK

    Inspiron 15 3530 I3 ,
    8GB,512 SSD15.6" Display
    "13th Generation Intel(R) Core(TM) i3-1305U Processor (10MB Cache, up to 4.50 GHz)
    15.6 inch FHD (1920 x 1080) 120Hz 250 nits
    8GB, 1x8GB, DDR4, 2666MHz
    512GB M.2 PCIe NVMe Solid State Drive
    Intel(R) UHD Graphics with shared graphics memory
    Windows 11 Home, Single Language English
    Office Home & Student 2021

    PRICE 185,000/-

    DELL3530-I5-8GB512-BLK

    Inspiron 15 3530 I5 ,8GB,512 SSD,15.6" Display
    13th Generation Intel® Core? i5-1335U Processor (12MB Cache, up to 4.60 GHz)
    15.6 inch FHD (1920 x 1080) 120Hz 250 nits
    8GB, 1x8GB, DDR4, 2666MHz
    512GB M.2 PCIe NVMe Solid State Drive
    Intel(R) UHD Graphics with shared graphics memory
    Windows 11 Home, Single Language English
    Office Home & Student 2021

    Price - 235,000

    ACER A515

    Intel Core i5-1335U
    16GB / 512NVMe /RTX 2050 4GB /Win 11 Home 2 Yr Warranty

    Rs. 300,000

    Intel Core i7-1355U
    16GB / 512NVMe /RTX 2050 4GB /Win 11 Home 2 Yr Warranty

    Rs. 340,000


    Contact E-Globe Solutions - 0777 802534
     

    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    මන් personal used කරපු ලැප තියනවා Nitro 5 එකක් warranty තව තියනවා Metropolitans එකෙන් ගත්තේ , මන් predator series එකට මාරු උනා .ඕන නම් කතා කරහන්

    Acer Nitro 5 - AN515-45-R9LL

    Excellent Condition – 20 Months Used

    Two years warranty – (four months remaining), four years of service warranty (two and half years remaining) - Metropolitan MCenter Warranty

    Ryzen 7 5800 Processor (Up to 4.2 GHz)

    RTX 3060 6GB VGA

    16 GB DDR4 3200MHz RAM

    1TB NVMe SSD

    RGB backlit keyboard

    15.6-inch Full HD (1080p) IPS LED anti-glare Display (144Hz)

    Genuine Windows 11 Home

    HDMI

    USB 3.1

    USB Type-C

    Bluetooth 5.1

    HD Webcam

    Wireless Wi-Fi 6 AX200

    Excellent battery life - Approx. 5 hours

    Serviced every six months.

    Rs.295,000

    +94777346186 / +94717346186