Lap එකක් ගන්න help එකක්-------->

crozz

Member
Aug 31, 2009
324
58
0
Lap එකක් ගන්න help එකක්-------->

මචන්ලා, lap එකක් ගන්න හොද තැනක්‌ තියෙනවද unity එකේ? දන්නවනම් කියහල්ලකෝ :confused::confused::confused:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hikikzzzzzzz
    විහිලු නෙමෙයි. laptop ගන්න එපා නිකං කඩ වලින්. උන් warranty දෙන්නෙ නෑ. Agent ලගෙන් විතරක් ගන්න.
     
    crozz

    Member
    Aug 31, 2009
    324
    58
    0
    විහිලු නෙමෙයි. laptop ගන්න එපා නිකං කඩ වලින්. උන් warranty දෙන්නෙ නෑ. Agent ලගෙන් විතරක් ගන්න.
    ඔව නේ:yes::yes::yes: