Lap එකක් ගෙවන්න

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මචන්ලා පොඩි උදව්වක් කරනවද ?lap එකක් ගෙවන්න ගන්න හොද කොතනද?ලාබ..ඒ වගේම හොද එකක් ..ලොකු උදව්වක් මචන්ලා :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: madusha.stranger

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ගෙවන්න ගන්නකොට නම් ලාභයක් ලැබෙන්නේ නෑ.... කෑෂ් වලට නම් අඩුවට සෙට් කරලා දෙන්නම්.... :yes:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මචන්ලා පොඩි උදව්වක් කරනවද ?lap එකක් ගෙවන්න ගන්න හොද කොතනද?ලාබ..ඒ වගේම හොද එකක් ..ලොකු උදව්වක් මචන්ලා :rolleyes::rolleyes:

    cmpz එකෙක් අල්ල ගනින් බන්
    හැබැයි හරියට ගෙවපන් crib එකට යනවා bank loan එකක් නිසා අරන් දීපු එකයි අමාරුවේ